විදෙස් මාධ්‍ය වේදියකුට ලංකාවට ඇතුලුවිමට ඉඩ නොදීම තුලින් අපේ රටේ ප්‍රතිරුපයට විශාල හානියක් කරගත් බව හැමොම දනි. එහෙත් ජනවාරි 08 වෙනිදා සිදුවු දේශපාලන පරිවර්තනයත් සමග යම් තරමකට හෝ ඒ තත්වය පහව ගියා කිවොත් නිවරදිය.
මෛත්‍රිපාල ජනාධිපතිවරයා පත්විමත් සමගම ලෝක නායකයන් ලංකාව කෙරෙහි ඉතා සුභවාදි ආකල්පයෙන් කතා කිරිමට පටන්ගති. ලංකාවේ ජනතාව 2015 පැවති ජනාධිපතිවරන යේදි මහින්ද පරාජය කිරිමට කටයුතු කලේ තම මුලික අයිතිවාසිකම් රට තුල බුක්ති විදිමට ඉඩ නොදිම නිසා බව අමුතු වෙන් කිවයුතු නොවේ. අඩුම තරමින් තමාගේ හිතට එන දේ එලියට දමාගන්න බැරුව කොච්චරනම් දුක් වින්දාද…? ඊට අමතරව මහජන දෙපොල හොරා කෑම , රජපවුලක් ආකාරයට රට කරවීමට යාම, සුළු ජාතින් කෙටවීම ,එකී නොකී සියල්ලම එකතු කොට මහින්ද හා ඔහු වටා සිටි හොර නඩයම එලවා දැමිමට ජනතාව එක පයින් සිටගැනිම ලෝක නායකයන් බලාසිටියේ ඉතා සතුටිනි.
ඒ වනවිට මහින්දගේ පාලනයට හා මර්ධනයට දැඩි විවෙචන එල්ල වුයේ ජාත්‍යන්තරයෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මිට කෙලින්ම සම්බන්ධ විය. අවසානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් හුසෙන් කුමරු ලංකාවට පැමිණ එදා තත්වයද වර්තමාන තත්වයද විමර්ශණය කලේය. හුසෙන් කුමරු ලංකාවට කොල එලිය දැල්විය. ඒ මෛත්‍රිපාල ජනාධිපති රට ඉදිරියට ගෙනියන බවටත් පසුගිය කාලයේ සිදුවු නිති විරෝධි මිනිමැරුම්,පහරදිම්,ගිනිතැබිම්,පුද්ගලයන් පැහැර ගෙනයාම් පිලිබදව සොයා බැලිමට හා ඒවාට වග කිවයුතු අයට දඩුවම් දීමට ඔහු එකගවිම නිසාය.
අද වනවිට මෛත්‍රිපාල ජනාධිපතිවරයාට කිසිසේත් ඊට පිටුපෑ නොහැකි තත්වයක් උදාවී ඇත. දැන් යහපාලන ආණ්ඩුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ලෝකයා නැවතත් දැඩි අවධානයෙන් සිටින බව ඉතා පැහැදිලිය.
ශ්‍රී ලංකාව නැවතත් ලෝකයාගේ දැඩි අවධානයට……..