උණුසුම් පුවත්

සියළුම වර්ගයේ අපරාධ සදහා ආධුනිකයන්පුහුණු ආයතන ශ්‍රි ලංකාවේ බන්ධනාගාරයි.ජේලර් ජයරත්න මැරීමට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ ගාල්ල අධිකාරියි.

Spread the love

ලංකාව නැමති වාසනාවන්ත සුන්දර භූමියේ ජිවත්වෙන සමහර අසුන්දර මිනිසුන් ගේ ක්‍රියාකාරකම් වල පුහුණු පාසැල ලංකාවේ ඇති සියළුම බන්ධනාගර බව කීවොත් ඔබ පුදුම වෙනු ඇත.

මේ වනවිට ඇති ආසන්නතම සිද්ධියේ බන්ධනාගර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා මරාදමා ඇත්තේ ගාල්ල බන්ධනාගාර අධිකාරි ගේ දැනුම් දීම මත නමගිය අපරාධකරුවෙකු වන පොඩිලැසී විසිනි.

ලැසී නැමති ප්‍රබල පාතාල සාමාජිකයා ගේ ඉතාම කිට්ටුවන්ත හිතවතෙකු වන ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ ඉල්ලීම ඉතාම ඉහලින් ඉටුකරමින් ජේලර් ජයරත්නට දුරකතනයෙන් මරණ තර්ජන්ය කොට ඇත.

මේ පිලිබද පොලිසියට පැමිණිලිකර ඇත . ඒත් මෙම ජයරත්නගේ මරණ සිදුවන තුරුත් කිසිදු පොලිස් පරික්ෂණයක් නොකොට සිටියේත් පාතාලයේ නායකයන්ට දේශ්පාලන රැකවරනය දීමේ අපේක්ෂාවෙනි. පොලිස් පරීක්ෂ්ණ කඩිනමව සිදුකලේ නම අහිංසක දරු තිදෙනෙකුට පිය සෙනෙහස අහිමි නොවීමට ඉඩ තිබුණි ඒත් ලංකාවේ පොලිසියේ අකර්ය්‍යක්ෂමතාවය ඉතාම හොදින්මෙයින් පෙනුනි.

ජේලර් ජයරත්නව මැරීමට පාතාලයට කොන්ත්‍රාත්ව දුන්න ගාල්ල අධිකාරිවරයා ගේ දුෂණයන් හා මතකුඩු විකිණීම් ගැන තම උසස් නිලධාරිනව දැනුවත් කිරීමේ ප්‍රථිඵලය තමාගේ මරණනම ඊට ඉදුරාම කොළඹ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ගේ පුර්ණ රැකවරනය මත මෙවැන්නක සිදු වුවාදැයි දැන් වහාම විමර්ෂණය කල යුතුය.

ඒ මන්ද පොඩි ලැසී හිටි හැටියේම ගාල්ල සිට කොළඹට රැගෙන ඒමත ඒ සමඟම පොඩි ලැසී ගේ ආරක්ෂාව තරකිරීමත් අතර ඇත්තේ ඉතාම සමීප සම්බන්දයකි.

ගාල්ලේ පාතාලයට දේශපාලන අරකෂාව වජිර අබේවර්ධන ගෙන නොවඩුවම ලැබෙන බවත් මේ වනවිට  බන්ධනාගාර  කොමසාරිස් වරුන් ගේ හාපාතාලයේ අයගේ සම්බනදකම් පිලිබදවත තොරතුරු අපවෙතට පහල නිලධාරින් ලබාදීමෙන් පෙනියන්නේ පොලිසියේ මෙන්ම බන්ධනාගාර යේද ඉහල ඇවරියම කුණුවී ඇති බවයි.

රටේ අපරාධකරුවනට මිණීමැරීමටත් මිනිමරණ උන්ට ආරක්ෂාවත් ඉතාම ඉහලින් ඇති ශ්‍රි ලංකාවේ පාතාල ය මෙහෙයවන මධ්‍යස්ථානය බන්ධනාගරය බව කීවොත් එය ඉතාම කාලෝචිතය.

 

නලින් 0725


Spread the love

Leave a Comment

You may also like