උණුසුම් පුවත්

ෆ්ට්තුල්ලා ත්‍රස්තයන් 50 ක් ලංකාවේ වහාම දැඩි පියවර ගන්න / තුර්කි ශ්‍රිලංකා තානාපති රජයෙන් ඉල්ලයි.

Spread the love

තුර්කියේ සිට ක්‍රියාත්මක වන මුස්ලිම් මුලධර්මවාදී ඉතාම භයන්කර ත්‍රස්තයන් වන ෆ්ස්තුල්ල ත්‍රස්තවාදීන් 50 දෙනෙකුට වැඩි පිරිසක් ශ්‍රිලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපති විසින්බ් ශ්‍රිලංකා රජයට ලිඛිතවම දැනුම් දී ඇත.

මේ පිලිබදව සොයා බැලීමේදී ෆ්ස්තුල්ල ත්‍රස්තයන් පැමිණ ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා බොම්බයෙන් පසුව බවත් අනාවරනය වී ඇත.

තුර්කි තානාපති රජයට මේ පිලිබදව මීට පෙරද දැනුම්දී ඇතත් මෙතෙක් කිඔසිදුම පියවරක් නොගනීම දැඩි විමතියට කරුනකි. ෆ්ස්තුල්ල ත්‍රස්තවාදින් කොතෙකුත් ප්‍රභලද යත් ඔවුන් අයි.එස්.අයි. එස් ත්‍රස්තයන් ගේ ගුරුවරුන් ලෙසට පුහුණුවීම පවා සිදු කොට ඇත.

ශ්‍රිලංකීය කාලකන්නි පාලක්යන් එදා සිටම සිදුකරනුයේ අශ්වයා පැනගිය පසු ඉස්ථාලය වැසීමේ අනුවන් කම්ය .තුර්කිතානාපති වරයා අවස්ථා ගනනාවකදී මේපිලිබදව දැනුවත් කලත් කිසිදු පියවරක් ගෙන නැත.

තවත් අහිංසක ජීවිත විශාල ගනනක් අහිමිවෙනතුරු කල නොමරා වහාම මේපිලිබදව දැඩි අවධානය රජය යොමුකොට පියවර ගත යුතුය. අප හෙට දිනයේ තුර්කි තානාපති වරයාව සම්බන්ද කරගැනීමට කටයුතු යොදා ඇත.


Spread the love

Leave a Comment

You may also like