උණුසුම් පුවත්

සජිත් -මෛත්‍රි රහස් සාකච්චාවක්……….?

Spread the love

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට මේවනවිට යන එනමන් නැතුව අවලංගු කාසියක් බවට බලයේ සිටියදීම පත්වීම දෛයියෝප ගත සිදුවීමකි.

බැසිල් රාජපක්ෂ එකහෙලාම මෛත්‍රි යනු කුහකයකු මෙන්ම කෙලෙහිගුණ නොදන්න තිරිසනකුට වඩා අන්ත මිනිසෙක් බව පසුගිය සෙනසුරාදා පැවති රැස්වීමේදි පවසා ඇත.

බැසිල් පවසා ඇත්තේ කුමණ හේතුවක් මතවත් සිරිසේනට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය තබා කිසිදු තනතුරක් දීමට තමා කවමදාවත් ඉඩ නොදෙන බවකි.

මේබව කණ වැකුන ජඩ-පති මෛත්‍රි වහාම පැජට් පාරේතම නිවසට සජිත් ප්‍රේමදාසව කැදවා තමා ජනාධිපති දුරකාලය දික්කරගන්න බවත් ඒ අතර සජිත්ට අගමැතිකම ලබාදීමට හැකිබව පවසාඇත.

සජිත් මෛත්‍රි දුටු සෑම විටම දණ නමසකාර කරනුයේ කුමණ අරමුණක් ඇතිවදැයි දන්නෙත් සජිත්ම පමණි. ඒත් සජිත් අනාගත එ.ජා.ප. නායකයා වීමට නම පාකෂිකයාට වෛරකරන රටට ද්‍රෝහිකම් කරන කාලකන්නිකු පසුපස ගොස් වැද නමසකාර කිරීමට තරන් අමනයකු වුයේ කෙසේ දැයි අපි නොදනිමු.

මේ වන විටත් සජිත් -මෛත්‍රි සුසන් යෝගය රටට විනාශයක් මෙන්ම සජිත් ගේ දේශපාලන අනාගතයේත් අවසානය මෙය වනු ඇත.


Spread the love

Leave a Comment

You may also like