රටේ ත්‍රස්තවාදින් විවිධාකාරව ක්‍රියාකරන බව ශ්‍රි ලංකාවේ අමන පාලක්යන් නොදන්නවාට ඒ බව සමස්ථ ලෝකයම දනී. ලාංකීය පාදඩ දේශපාලක්යන් වරෙක් ජනතාවට පාරම්භානුයේ තවසති දෙකෙන් මේය අවසන් කරන බ්වයි.
ප්සුගිය දිනක කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු දැඩිමත්ධාරි ත්‍රස්තවාදියකු බවට සොයා ගැනුනි.ඒ නිකම්ම නොව සියලුම පරවේශණ සාක්ෂිද සහිතවයි.
ඒ පුද්ගලායාව අත්වඩංගුවට ගැනීමේදි ඒ වෙනුවෙන් නායකත්වය දිතිබෙන්නේ වයඔ නි.පො.ප.කිත්සිරි ජයලත් මහතාය එත් ත්‍රස්ත්වාදියා ගෙන් යැපුන ශ්‍රි ලංකීය දේශ්පාලක්යන්ට මෙය ඉවසුම් නොදුන්නක් බවට අපි ඉතාම හොදින් බලාසිටියෙමු.
ඒ බව ප්‍රථම වරට හෙලිකල දිවයින පුවත් පතේ හේමන්ත රන්දුණු ඉලක්ක කොට මේ කාලක්න්නි දේශ්පාලක්යන් ප්න්නා ගිය නමුත් ඒසියල්ලම ආපස්සට හැරවුයේ මේ ත්‍රස්ත්වාදී වෛද්‍යවරයාඅත්වඩංගුවට ගැනීමෙන් පසුවය.
අසාත් සාලි, රිචාඩ් බදුදීන්ලා ප්‍රසිද්ධියේම පොලිසියට අචියෝගකරන්නේ මේ වහාබ් ත්‍රස්ත්වාදීන් ගේ සල්ලි පිටුපස උන් සිටින නිසාවෙනි.
මෛත්‍රිපාලජනාධිපති රටේ සේනාධිනායකයා ලෙසටත් ,පොලිසිය භාර ඇමති වරයා ලෙසටත් නිතිය ක්‍රියාත්මක කරන අවංක නිලධාරින් ආරක්ෂාකරනු ඇතැයි අපි බලාපොරොත්තු වන නමුත් ඔහු තම සට්ටැබියන් වෙනුවෙන් පොලිස් නිලධාරින්ට අතතිබ්බොත් මිනි ඉදිරියට සමස්ථ පොලිස් සේවාවම එක් රැයක් නැතුලත සේවය නත්‍ර කොට ලාංකීය පාදඩදේශ්පාලක්යාට ඉතාම හොද පාඩමක් කියාදීමට අපි නොබියව කටයුතු කරන බව සමස්ථ් ආණ්ඩුවට හා මෛත්‍රි පාලටත් අනෙකුත් ඇම්බැට්ටයන්ටත් ඉතාම නිහත්මානිව මතක් කරමු.
එසේම මේ අවස්ථාවේ ජනතාවගේ ආරක්ෂාව රකින පොලිසියට අසාත්සාලිලා ලවා නියොගදීම සිරිසේන ජනාධිපති වහාම නතර නොකලහොත් රටවැසියා සමඟ පොලිසියත් උද්ගෝෂණයකට යනබවත් ඉතාකරුණිකව සිහිකරමු.
පොලිසිය තව දුරටත් දේශපාලක්යා හපා විසික්කරන බුලත්විටක් වීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් වරෙක පොලිස්පතිට පහරදී එලවාදැමු දේශ්පාලක්යන් දැන් අවංකව හා පාහර දේශ්පාලක්යන් පසුපස වැද නමස්කාර නොකරන කිත්සිරි ජයලත් වැනි උසස් පොලිස් නිලධාරින් පසුපස පැන්නීමට යන්නේ පහල පොලිස් නිලධාරි උන්ගේ අත කොලු කරගැනීමට බවත් අසාත් සාලි නොදන්නවාට අපි දනිමු.
මේ නිසා සමස්ථ පොලිස් නිලධාරින්ට අපි නොබියව කියාසිටින්නේ පොලිසිය දේශ්පාලනයෙන් මුදා ගැනීමේ අන්තර් ජාතික සංවිධානය ඔබ වෙනුවෙන් පෙනිසිටින් බැවින් ඔබව ආරක්ෂා කිරීමට අපි සිටින බව ඉතා වගකීමෙන් සමසථ සහෝදර නිලධාරින්ට මතක් කරමු.
ප්‍රධාන කැදවුම්කරු
අජිත් ධර්මපාල /එක්සත් රාජධානිය.