රටේ භාගෙට භාගයක්ම කුඩුකාරයන් ,දුෂිතයන්, හා ජනතාව ගේ සල්ලි හොරාකාපු උන් මේ වනවිට පාර්ලිමේතුවේ සිටින බව රටේ ජනාධිපති වරයාම අද දින් තහවුරු කලාය.
ඒ මේවනවිට රටේ ආරක්ෂාව ඉතාම පහල මට්ටමකට ඇදවැටී තිබෙන නිසා එම ආරක්ෂාව ජාතික කටයුත්තක් සේ සලකා ත්‍රස්ත්වාදය උපුටා දැමු ෆීල්මාෂල් ෆොන්සේකා මහතාව්ට නිතිය හා සාමය අමාතයංශය ලබා දෙන ලෙසට රාජිත,කබීර්,ඇමතිවරු කරනලද සාකච්චාවේදි ජනාධිපති වරයා එසේ ප්‍රකාශ කොට ඇත.
පොලිසිය තුලත් සිටින උසස් නිලධාරින් සමහරක් දුෂිත ක්‍රියා කරමින් මෛත්‍රි ජනධිපති ගේ ඔඩොක්කුවේ සිටින අය බවට මේවිට නිලධාරින් හදුනා ගේන ඇත.
රටේ ආරක්ෂාව භාරදිය යුත්තේ ඒ පිලිබදව හසල දැනුමක් තිබෙන පරිනත අයෙකුට්යය. ඒ දැනට සිටින් එකම කෙනා ෆීල්ඩ්මාෂල ෆොන්සේකා මහතාම බවට ත්වත් හේතු සාධක අවශ්‍ය නොවේ.
ඒත් කිසිදවසක මෛත්‍රි රට ගැන නොසිතන නිසාම ෆොන්සේකාට නිතිය හා සමය නම් නොදෙන බව ඉර හද සේ සහතිකය. ඒ මෛත්‍රි ගේ කිල්ලෝටෙත් හුණු තියන නිසා බව කවුරු නොදනිතත් අපි නම දනිමු.