දේශපාලන

හිරුණිකා කීදේ සත්‍ය වේ……………මහින්ද – මෛත්‍රිගේ ” අම්මාව ” සිහිකරමින් ආමන්ත්‍රනයේ…….. මෛත්‍රි මහින්ද දීගය නිමයි.

Spread the love

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මංත්‍රිවරිය පසුගියදාමෛත්‍රි ගැන කීවේ ” අනේ මහින්ද මැතිතුමෝ මෛත්‍රි කියන්නේ අංක එකේ ආත්මාර්ථකාමියෙක් ඔබතුමා තවත් මේ දෙපත් න්මයා දෙන ලනු කන්න එපා කියාය. ඒ කතාව සත්‍ය බව අද දින මීට සුළු මොහොතකට පෙර සිදු වු සිදුවීමෙන් පෙනී යයි.

මහින්ද රාජපක්ෂට දහාතේ දිවුරා පොරොන්දුවීඇත්තේ අයවැය පරදවා නැවත මැතිවරණයට යනබවකි.

ඒත් ඊට හිලවු වීමට මෛත්‍රි මහින්දට කියා ඇත්තේ තමාව ජනාධිපති අපෙක්ෂකයා ලෙසට ප්‍රකාශ කරන ලෙසයි. ඊට මහින්ද කිසි සේත් එකගවී නැත.

ඒ අනුව මෛත්‍රි රනිල්ට කතා කොට ඇතත් ප්‍රතිපති ගරුක රනිල් මෛත්‍රිට දැනුම දීඇත්තේ නැවත වරක් හවුල් යහපාලනයකට ඒමට තමා ගේ කිසිදු අදහසක් නොමති බවයි.

ඒ පිලිබදව රනිල් අගමැති වරයාට මොලේ පෑදීම පිලිබදව අපි සතුටු වෙමු.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය එකමතිකවම තීරණය කොට ඇත්තේ මෙවනි ගුණමකුවකු තවත් නම් රටේ ජනාධිපතිවරයකු ලෙසට පැමිණීමට කිසිසේත් ඉඩ නොදිය යුතු බවකි.

මේ පිලිබදව දැනගත් මෛත්‍රි මහින්දට කතාකොට තමාව කොන්කිරීමට සුදානම් දැයි ඇසු වහාම මහින්ද මෛත්‍රි ගේ ආදරණීය මව සිහිකර *****පුතෙක් නේ කියා අවසානයේ දුරකතනය විසන්දි කොට ඇත.

මෛත්‍රි මේ බැව් තමා ගේ උපදේශකයන්ට දැනු වු මොහොතේම උපදේශකයන අපට කතා කොට අපෙන් විසදුම් ඉල්ලීමත් එක්තරා ආකාරයක දෛයෝපගත සිදුවීමකි.


Spread the love

Leave a Comment

You may also like