දේශපාලන

ලංකා දවසේ සිකුරාදා……….මහින්දලා හොරාකාපු රටේ සල්ලි වලින් බිස්නස් කර ඩොලර්වලින් පොලි ගෙවන අශෝක පතිර ගේලා……….!!

Spread the love

“මචං මට බෑ බං මේ වැඩේ කරන්න HE (මහින්ද රාජපක්ෂ ) දැන් පොලිය ඉල්ලන්නේ ඩොලර් වලින් බන්…..” පුතා ගේ වෙඩිනෙකට ඉස්සර මිලියන 200 ක දුන්නා. අයෙන් …ආයෙත් ඉල්ලනවා හිතන් නෑ මචං ඒ සල්ලි දැන් මම ලංකාවෙම ඉන්වෙස්කරලනේ තියෙන්නේ …… මම ඇහුවා , සර්….. මම මේව විකුණ ලාද දෙන්නෙ කියලා …….”

මේ වනවිට රටම දන්නා අශෝක පතිර ගේ එසේත් නැතිනම් ආසිරි රෝහලේ අයිති කරු ඉතාම කලකිරීමෙන් කියන ලද ප්‍රකාශයක් ඉහත ඇත.

ඒ පසුගිය දා ඉතාම රහසිගතව ශ්‍රිලංකාවේ ව්‍යාපාරිකයෙකු සමඟ පැවති සංවාදයකි. රටේ ,ජනතාව ගේ සල්ලි මහින්දලා ගෝඨලා ,බැසිල්ල හොරා කෑමෙන් පසුව සිතුවේ තමන් ගේ පරම්පරාවම ජනතාව රටේපාලනය දිගින් දිගටම භාර දෙන බවකි.

ඒත් 2015 ආණ්ඩුමාරුවෙන් පසුව සියල්ලම සිතුවේ අපිට යනෙනමන් නෑ මෛත්‍රි රනිල් දෙන්නා එකට එකතුවෙලා අපිව වැලිකඩ යවලා තමයි නතර කරන්නේ කියලා ඒක කණ වැකුණ බැසිල් හැරෙන තැපෑලෙන්ම ඇමරිකාවටම යන්න ගියා .

මහින්ද ගේ ගේම් ගැන දන්න මෛත්‍රි සේරම දැන් හෙලිකරන්න යන්නේ කියලා වහාම මහින්ද මහින්ද අමරවීරව මෛත්‍රි ලඟට යවලා වැඩේ ලස්සනටම ගැට ගහගත්තා, මහින්ද ඒ අතර වාරයේ හේමීටම සල්ලිටික පිල්ලිගසා වහාම ඩුබායි පිටත්කර හැරියාය.

ඉන්නොනවතුන මහින්ද හා ගෝඨා වහාම ඔවුන් සතුව තිබු රත්‍රං හා  මුදල් ලහි ලහියෙම ඩුබායි වෙත පිටත් කොට හැරිය. මීයට පිබිනා නිසොල්මනේ සිටි මහින්දලා පිලිබදව මෛත්‍රි ගේ ආලවන්ත හිත වත් කම පෑම නිසා කිසිදේකට බය නොවිය යුතු බව පසුව මහින්දලා තේරුම් ගත්තාය.

මේ වන්විට එලියට ආපු මහිදලා ගේ සල්ලි දැන් නිසකවම ඇත්තේ කාගේ ළඟදැයි8 ජන්තාව හරියටම තේරුම ගතයුතුය.

මේ වනවිට  ලංකාවේ කිසිදු බැංකුවකින් ණයක් හෝඅයිරාවක් ගෙන නැති අශෝක පතිර ගේට පොට පෑදුනේ ඔය අතරවාරයේය. අශෝක පතිර ගේ මහින්ද ගේ සල්ලි තමා ගේ මුදල් ලෙසට ගෙන දිගින් දිගටම රටේ ව්‍යාපාර වලට මේ වන්විට යොදවාඇත ඒ වාගෙන් සමහරක් නම් ….:

සොෆ්ලොජික් ආයතනය.
ආසිරි සෙන්ට්‍රල්.
ආසිරි සර්ජිකල්.
ආසිරි කැන්ඩි.
ෆේප්සී ශ්‍රි ලංකාව පුරාම පවතින අවුට්ලට්. මෙයට අමතරව මොහුසතුව මේ වන්විට ලංකාවේ ප්‍රධන පෙලේ කොම්පැණි 40 කට වඩා ඇති බව අපි තහවුරු කොට ගෙන ඇත.

එසේම මේ වනවිට අපි ඉතාම සුක්ෂමව හෙලිකරගනිමින් තිබෙන ත්වත් ප්‍රධාන පෙලෙ ලංකාවේ ආයතන විශාලම සං‍යාවක් මිලට ගෙන් හිටි හැටි යේම කෝටිපතියකු නොව දැනට ශ්‍රිලංකාවේ ප්‍රධානම ව්‍යාපාරිකයා තමා බවට පුරසාරම් දොඩන මොහුද ගෝඨාභය ගේ හා නාමල් ගේ මුදල් විසුද්ධිකරමින් ඒ සල්ලි ආයෝජනය කර ඇති බවත් අපි ඉතාම වගකීමෙන් කියමු .

අහිංසක ජන්තාවට බදු පිට බදු ගසමින් තවත් නුපන් න්දරුවන් පවා ණය කරුවන් කර රාජපක්ෂලා ණය උගුලක රට පැටළුවේ උන්ගේ න්කොමිස් කුට්ටිය තකාය ඒ ජනතාසල්ලි ජනතාවටම හිමිකර දෙනවායැයි කියා ජන්තාව ගේ ඡන්ද යෙන් පති වු මෛත්‍රි රනිල් දැන් කරන්නේ ජන්තාවට ද්‍රෝහිකම්ය.

අශෝක පතිර ගේලා සල්ලි උපයා ඇත්නම් ඊට නියමිත ආදායම් බදු ගෙවා ඇතිද ….?
නැතිනම් පතිර ගේලා කුමණ බැංකුවකින් ණය මුදලක් ගත්තාද…? ඒ කොපමනද නැතිනම් විදේශ ණයක් ගත්තාද …? මේව සෙවීම රටේ ජනතාව ගේ සල්ලි රනතාවට නැවත සොයා දීමකි.

ආණ්ඩුව දැන් කලයුත්තේ අසෝක පතිර ගේලාට සල්ලි ආව ආකාරය සෙවීමයි එවිට සියල්ලම එලියට එනු ඇත. ඔනෑම පරික්ෂණයකිදී ජන්තාව වෙනුවෙන් ජන්තාව ගේ සල්ලි හොරාකාපු උන්ගෙන් නැවත ගැනීමට අපි අවශ්‍ය තොරතුරු ලබාද්න බව කියමු.
ප්ක්ෂ ,පාට නොව හොරාකාඇත්තේ ඔබේ සල්ලි මිසක් එක් පක්ෂයකට ලැදි ජනතාව ගේ සල්ලි නොවන බවත් අපි ජනතාවට ඉතාම ආදරයෙන් මතක් කරමු.

 

අජිත්

 

 


Spread the love

Leave a Comment

You may also like