උණුසුම් පුවත්

දෙයියනේ…….මුට හෙනනොගහා ඇත්තේ ඇයි……? සරළ ගැමි සිරිසේනගේ දිනක වියදම රුපි; කෝටි 04 ක්…..!!!!

Spread the love

2015 ජනවාරි 08 වෙනිදා මහින්දරාජප්ක්ෂලා ගේ හත්මුතුපරම්පරාවටම නින්දා අපහාස කරමින් ,බැසිල්ල විදින සුර සැපගැන කියා මියගිය එක්නැලිගොඩ,ලසන්ත,තාජුදින්ලාට පින්සිදුවන්නට බලයට පැමිණි කෙසෙල් කොලේ බත් එක ගෙනවිත් කාපු පල්ලෙවත්තෙ ගමරාළ නැමති පහර කපටිහිවලා ගේ අද වියදම රුපියල් කෝටි 04 කිවොත් දෙයියනේ යමෙකුට ඇදහිය නොහැක.

ලාංකීය ජනතාව අන්ධ මීහරකුන් රැලක් නිසාම තම හිතගියාවන් අනුව රට පාලනය කිරීම ඔවුන් ගේ විනොදාංශයකි. රටේ කිසිම දෙයක් අරභයා රාජ්‍ය ප්‍රත්පත්තියක් කියා නැත.

ඇත්තේ උන්ගේ වරිගය පුම්බන් ජවනිකාය ඒත් ඒ හිත්ගියාවන් වලට උන්වැයකරන්නේ උන්ගේ සල්ලි සේ ජනතා මුදල්ය.

මෛත්‍රි වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් කෝටි 04ක් වෙන්කරන්නේ කුමක් අරභයාද මු කන්නේ බත්ද රත්තංද අහිංසක ජනතාව එක් වේලක් කෑමට නොහැකිව හුල්ලන රටකට බදු ගෙවන ජනතාව එක් මීහර කෙකු නඩත්තු කිරීමට මෙපමන් මුදලක් වැය කිරීම උගේ හත්මුතුපරම්පරාවටම හෙන ගහන අපරාධයකි.

අහිංසක ජනතාව වේලක් නොකා වේලක් කා තම දරුවන්ට කිරිටිකක් පොවාගැනීමට නොහැකිව හුල්ලන් රටක මෙවනි කාලක්න්නි ජනාධිපති යෙක් වෙනුවෙන් දිනකට කෝටි04ක් වැය කිරීමට ඉඩලබා දෙනවානම් ඔබත තණකොළ බුදින හරකුන්ට දෙවනි නොවනු ඇත.


Spread the love

Leave a Comment

You may also like