උණුසුම් පුවත්

මංගල අසුජී වලකට වැටෙයි…………

Spread the love

මෙතෙක් කලක් හොරකමට ,වංචාවට විරුද්ධව සිටිමින් පසුගිය කාලය යේ යහපාලනයේ බැලැක් බුක් ඒකේ නිර්මාතෘ ලෙසට කටයුතු කල මංගල සමරවීර පසු ගිය දිනක ලේකම් සමරවීර හා මනෝතිත්තවැල්ල නැමති පලහොරාත් සමඟ රටම ගද ගැස්සු අසුජි වලකට ඇද වැටුන බවට අපවෙත මේ වනවිට වාර්තාවීඇත.

මංගල සමරවීර නැමති ඉතාකෙලින් අවංකව මෙතෙක් වැඩකල නිසාම පක්ෂ විපක්ෂ කාඅතරත් මංගල කියු පමනින් හොරකමට හා ජරාව කෑමට තබා ජරාව අනෙකෙකු නිසා ඇගේ ගාගැනීමටවත් අකමැති අයෙක්බවට සමාජයේ කා අතරත් මතයක් තිබුනි.

මනෝතිතවැල්ල හා මුදල් අමාත්‍යංශ ලෙකම සියල්ලම එකතුව රටේ ජනතාවට වරායේ රේගුව හරහා ගෙන්නු ෆාම් ඔයිල් සමග මිශ්‍ර කොට තිබු මනුෂ්‍ය ශරීරයට අහිතකර පැටි ඇසිට් සහිත ඒ කන්ටේනර් 11 නිදහස් කල ඒ රේගු අධයක්ෂක පිලිබදව වහාම පරීක්ෂණයක් සිදුකිරීම නිසාම මේ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය මාරුකිරීමම මංගල ,සමර්සිංහ හා තිත්තවැල්ලලා ගේ කුට උපක්‍රමයක් බවට දැන හෙලිවී ඇත.

කලක් තමාට හොදනමක් හදාගෙන සිටි මංගල සමරවීර දැන් ජරාව කන්නන් ගේ ගොඩටම වැටුනි.

යහපාලනය් නැමති පිරුවටයේ අසුජි තවරන මනෝතිත්ත වැල්ලලා හා කලක් රේගුව තමා ගේ පවුලේ ආදායම ලෙසට සලකා හිතේ හැටියට ජනතාමුදල් ගසාකමින් සිටි කුටප්‍රකාර සියලු දුෂණවලට මුලින්ම සිටි චුලනන ද පෙරේරා වැන්නවුන් නැවතත් රටේ ප්‍රධාන අමාත්‍යංශවලටම රිංගවු වේ මංගලලා ගේ මෙවනි දුෂණ ඉතා හොදින් කරගැනීමට බව දැන ජනතාව දනී.


Spread the love

Leave a Comment

You may also like