උණුසුම් පුවත්

අයියා රටම කයි, මලයා කුමාරසිරි සිරිසේන ටෙලිකොමය කයි,සාමාන්‍ය අධිකාරි වරු ගනන 130 එක් අයෙකු ගේ පඩිය රුපියල් එක්ලක්ෂ තිස් එක් දාස් හයසිය විස්සකි. (රු.1,31,620.00 )

Spread the love

රටේ ජඩ-පතියා වන මෛත්‍රිපාල ගේ බාල සොහොයුරා ජනාධිපති දිවුරුන්දුන් දාම රාත්‍රියේම ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරට පත්කලෝය.

එදා පැවති රාජපක්ෂ පාලනයට පස් පංගුවේ බැනබැන හන්දිගානේ ගිය දැන් ජඩ-පතියා වී සිටින සිරිසේනය. මහින්ද යුගය ජනතාව නිමාකලේ තවත් එවැන්නිම පාහරයකුට රට භාරදීමට නොවනබව සිරිසේන නොදන්නවාට රටේ ජනතාව දනී.

එදා ජනතාව ගේ කෝටි ගනන් සල්ලි හොරාකෑවේ රාජපක්ෂලා හා උන්ගේ සනුහරේ බව කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ.

අද ඒ දේම කරමින්සිරිසේන තවත මාස 9 තුලින් මෙවිසිඅටදාස් තුන්සිය්සි රටින් තොලොන්චිවීයාමට සියල්ල සුදානම්ය.

මල්ලී කුමාරසිරි සිරිසේන යහමින් ගසාකමින් සභාපති වැටුප රුපියල් හාරලක්ෂ අටසිය විසිදෙකක්     කරගෙන ඇත. රටේ ජනතාව ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගහගෙන යදිදී කාලකන්නි ටෙලිකොම් ආයතනය දුප්පත් ජන්තාව ගේ ලේ උරා බොන ලේ මාපිලුන් බිහිකර ඇත.

එය කොතෙක්දැයි කීවහොත්  ජනතාව ගේ බදු මුදලින් වැටුප් ගෙවන කුමාරසිරි සිරිසේන මේ ආයතනයට සාමාන්‍ය අධිකාරිවරුන් 130 දෙනෙක් බදවා ගෙන ඇත .

උන්සියල්ලටම වැටුප් ගෙවන්නේ ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයයි.

එක් අයෙකුගේ වැටුප රු; 1,31,620.00 වැනි අති දැවැන්ත වැටුපකි. මෙය මේ මහපොලව නුහුලන අපරාධයකි . රටේ ජනතාවද මීහරකුන් ලෙසට සිරිසේනලා හොරාකද්දී ඊට එරෙහි නොවී සිටීම ජනතාව ගේ ගොන් කම හා රටේ ජනතාව ගේ දේශපාලන වහල් භාවය මනාව විදාහ පාන බව කිවයුතුය.


Spread the love

Leave a Comment

You may also like