මේ වනවිට ශ්‍රි ලංකාව තුල නිතිය හා සාමය නිසිපරිදි ක්‍රියාත්මක වනබව පුනපුනා කියන පාලකයන් එසේ නම් ලසන්ත වික්‍රම තුංග ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්වඩංගුවට නොගන්නේ මන්දැයි ජනතාව යහපාලන පාලක්යන් ගෙන් අසයි.
මහා හයි උදේ හවස කෑගහන මෛත්‍රි ජනාධිපති මේ වනවිට පොලිසිය හා රටේ ආරක්ෂක අමාත්‍යංශය තමායටතේ තබාගෙන සිටින් නමුත් මේ මිනිමරුවන් ඇල්ලීමට ඉඩ නොදෙන්නේත් මෛත්‍රි නැමති පාදඩ පාලක්යාම බව රටත් ,ලෝකයාත් අද වන විට දනී.
තම දෙවනි දුව ගේ ආදර වන්තයන් තිදෙනෙක්ම මරාදමා තමාව ගලවා දුන් එකාට තමා දිවිහිමියෙන් උදව් කරන බව මෛත්‍රිපාල ජනාධිපති මේවන්විට ඕනවටත් වඩා හොදින් ටටට පෙන්නා දී ඇත.
රටේ සාරය උරාබීපු රාජපක්ෂලා එලවා දමා තවත් උන්තුරු ලේම සිටි ලේ මාපිලකු 2015 ජනාධිපති වරණයට මොකට ගෙනාවාදැයි ජන්තාව අසන්නේ දැන් ,රනිල්ගෙන් චන්ද්‍රිකාගෙන් හා රාජිත්ලාගෙන්ය ඊට් උවුන් එක් හෙලාම වසකිවයුතුය.
අකාලයේ රටට අහිමිකල දරුවන් ,පියවරුන් වෙනුවෙන් කල උන්ට සාපවේවා……….!! කියනවා හැර ශ්‍රි ලංකාව වැනිරටකින් යුක්තිය ඉල්ලා හඩනැගීම “ඉබ්බාගෙන් පිහාටු ඉල්ලා හඩනැගීම හා සමානය ” .