උණුසුම් පුවත් උණුසුම් පුවත්

නීතිඥ මහත්මයෙක් අයිස් ගහලා මාට්ටු

Spread the love

කොළඹ කෙසෙල්වත්ත සාංචි ආරච්චිවත්ත පාළු ගොඩනැගිල්ලක හොරොයින් පානය කරමින් සිටි නීතිඥවරයෙකු හා තවත් පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මො⁣හොමඩ් කාසිම් මොහොම්ඩ් නවාස් නැමැති මේ නීතිඥවරයා  අංක 499,මෂූර් මවුලානා පාර,මරඳමුල ,කල්මුනේ පදිංචි කරුවෙකි.1996 වර්ෂයේදී නීතිඥවරයකු වූ මේ සැකකරු අළුත්කඩේ අධිකරණයේ 

සේවය කරන බව හෙළිවේ තිබේ.

අත් අඩංගුවට ගන්නා ලද මේ සැකකරුවන් සන්ත⁣කයේ අයිස් මිලිග්‍රෑම් 130 ක් තිබුණ බවද පොලීසිය පවසයි

නීතිඥවරයා සමග අත් අඩංගුවට ගත් අනෙක් සැකකරු අවු 54 ක් වයසැති කළුබෝවිල සරණංකර පාර පදිංචි කරුවෙකි. 


Spread the love

You may also like