වෙනත් උණුසුම් පුවත්

තවත් පොලිස් ලොක්කෙක් අල්ලස් වලට දැලේ

Spread the love

  • පොලිස් මූලස්ථානයේ සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මුදල් විශුද්ධිකරණචෝදනා මත අද (14)දින අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත් අඩංගුවට ගන්නා ලදී.අල්ලස් හෝ දූෂණ කොමිසම සඳහන් කරන ආකාරය⁣ට මෙම ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයා වෙනත් පුද්ගලයකුගේ නමින් බැංකු 03ක ඉතුරුම් ගිණුම් තුනක් පවත්වාගෙන යමින් එම ගිනුම්වලට ලැයිස්තුගත අපරාධ ක්‍රියාකාරිකයන් ගෙන් හා පැමිණිලි සඳහා⁣ පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත අත් අඩංගුවට ගෙන තිබේ.සැකකාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණය⁣ට ඉදිරිපත් කරමින් අල්ලස්⁣ හෝ දූෂණ කොමිසමේ නිළධාරීන් සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දුලාජ් තරංඟ නම් පුද්ගලයා ප්‍රශ්ණ කිරීමේදී ඔහුගේ දුරකථනයේ සැකකරුගේ වට්ස්ඇප් අංකයක් හමුවී ඇති අතර ඉන් නානායක්කාර නම් පුද්ගලයකු ගේ බැංකු ගිනුම් පිළිබඳ විස්තර හුවමාරු වී ඇති ඇති බවත් අනාවරණය වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම විස්තර තම කොමිසම වෙත යොමු කරන ලද බවය.අනතුරුව අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් සිදු කරන ලද විමර්ශන  වලදී නානායක්කාර නැමැති පුද්ගලයා සැකකරු දීර්ඝ කාලයක සිට හඳුනන අයෙකු බවත් සැකකරු විසින් එම පුද්ගලයාගේ නමින් බැංකු ඉතුරුම් ගිනුම් තුනක් විවෘත කර ඇති බවද හෙළි වී තිබේ.
  • එම බැංකු ගිණුම් තුන හා සම්බන්ධ ඒටීඑම් කාඩ්පත් සැකකරු ලබා ගෙන ඔහු ඒවා භාවිතා කර ඇති බවද විමර්ශනයේදී හෙළි වී ඇත.මෙම ගිනුම් වලට අවස්ථා තුනකදී විදේශගතව සිටින ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ විදුර විසින් මුදල් තැන්පත් කර ඇති බවත් හෙළි වී තිබේ.එසේම මේ සැකකරුගේ ආරක්ෂකයා ලෙස රාජකාරියේ නිරත පොලිස් නිළධාරියා විසින් අවස්ථා සිය ගණනකදී එම ගිනුම් වලට මුදල් තැන්පත් කර ඇති අතර රියදුරා විසින්ද අවස්ථා පනස් ගණනකදී මුදල් තැන්පත් කර ඇති බව හෙළිවූ බවද අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිළධාරීන් අධිකරණයට පැවසීය.මේ සැකකරුගේ ගිනුම් වල එක් කෝටි හතලිස්ලක්ෂයක ආසන්න මුදලක් තිබූ බවද මෙහිදී අධිකරණයේදී හෙළි විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද දුලාජ් තරංග නැමැත්තා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා වේ.ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරයි.දුලාජ් තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්ගම විදුරගේ මස්සිනා වේ.එසේම අද දින පසුගිය රජයේ ඇමතිවරයකු වූ වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.ඔහු කැඳවා තිබුණේ මක් නිසාද යන්න ගැන මාධ්‍යවේදීන් වජිර අබේවර්ධනගෙන් ප්‍රශ්ණ කෙරුවද ඔහු ඒ පිළිබඳව පිළිතුරු දීමෙන් වැලකී සිටියේය.කෙසේ වෙතත් පසුගිය කාලයේ මැතිවරණ කටයුතු වලදී වජිර අබේවර්ධනට මුදල් ලබා දෙන ලද්දේ විදුර නම් මත් ද්‍රව්‍ය ජාවාරම්කරු බවට ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ තොරතුරකි. අද දින වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ මත් ද්‍රව්‍ය ජාවාරම්කාර විදුර ගේ මුදල් ලබා ගැනීමක් පිළිබඳව ප්‍රශ්ණ කිරීමටද යන්න සැකයක් පවතී.අත් අඩංගුවට ගන්නා ලද ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ ගාල්ල පොලිස් ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන ලද්දේ වජිර අබේවර්ධනගේ දේශපාලන අනුග්‍රහය නිසාය
  • AjithLanka DawasaFrom:[email protected]To:anandadharmapala ajithFri, 15 Aug at 12:02On Fri, 15 Aug 2025 at 07:18, Loku Kuma <[email protected]> wrote:
    2025 අගෝ 15, සිකු පෙ.ව. 12.21 දින Loku Kuma <[email protected]> ලිව්වා:
    පොලිස් මූලස්ථානයේ සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මුදල් විශුද්ධිකරණචෝදනා මත අද (14)දින අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත් අඩංගුවට ගන්නා ලදී.අල්ලස් හෝ දූෂණ කොමිසම සඳහන් කරන ආකාරය⁣ට මෙම ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයා වෙනත් පුද්ගලයකුගේ නමින් බැංකු 03ක ඉතුරුම් ගිණුම් තුනක් පවත්වාගෙන යමින් එම ගිනුම්වලට ලැයිස්තුගත අපරාධ ක්‍රියාකාරිකයන් ගෙන් හා පැමිණිලි සඳහා⁣ පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත අත් අඩංගුවට ගෙන තිබේ.සැකකාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණය⁣ට ඉදිරිපත් කරමින් අල්ලස්⁣ හෝ දූෂණ කොමිසමේ නිළධාරීන් සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දුලාජ් තරංඟ නම් පුද්ගලයා ප්‍රශ්ණ කිරීමේදී ඔහුගේ දුරකථනයේ සැකකරුගේ වට්ස්ඇප් අංකයක් හමුවී ඇති අතර ඉන් නානායක්කාර නම් පුද්ගලයකු ගේ බැංකු ගිනුම් පිළිබඳ විස්තර හුවමාරු වී ඇති ඇති බවත් අනාවරණය වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම විස්තර තම කොමිසම වෙත යොමු කරන ලද බවය.අනතුරුව අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් සිදු කරන ලද විමර්ශන  වලදී නානායක්කාර නැමැති පුද්ගලයා සැකකරු දීර්ඝ කාලයක සිට හඳුනන අයෙකු බවත් සැකකරු විසින් එම පුද්ගලයාගේ නමින් බැංකු ඉතුරුම් ගිනුම් තුනක් විවෘත කර ඇති බවද හෙළි වී තිබේ.එම බැංකු ගිණුම් තුන හා සම්බන්ධ ඒටීඑම් කාඩ්පත් සැකකරු ලබා ගෙන ඔහු ඒවා භාවිතා කර ඇති බවද විමර්ශනයේදී හෙළි වී ඇත.මෙම ගිනුම් වලට අවස්ථා තුනකදී විදේශගතව සිටින ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ විදුර විසින් මුදල් තැන්පත් කර ඇති බවත් හෙළි වී තිබේ.එසේම මේ සැකකරුගේ ආරක්ෂකයා ලෙස රාජකාරියේ නිරත පොලිස් නිළධාරියා විසින් අවස්ථා සිය ගණනකදී එම ගිනුම් වලට මුදල් තැන්පත් කර ඇති අතර රියදුරා විසින්ද අවස්ථා පනස් ගණනකදී මුදල් තැන්පත් කර ඇති බව හෙළිවූ බවද අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිළධාරීන් අධිකරණයට පැවසීය.මේ සැකකරුගේ ගිනුම් වල එක් කෝටි හතලිස්ලක්ෂයක ආසන්න මුදලක් තිබූ බවද මෙහිදී අධිකරණයේදී හෙළි විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද දුලාජ් තරංග නැමැත්තා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා වේ.ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරයි.දුලාජ් තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්ගම විදුරගේ මස්සිනා වේ.එසේම අද දින පසුගිය රජයේ ඇමතිවරයකු වූ වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.ඔහු කැඳවා තිබුණේ මක් නිසාද යන්න ගැන මාධ්‍යවේදීන් වජිර අබේවර්ධනගෙන් ප්‍රශ්ණ කෙරුවද ඔහු ඒ පිළිබඳව පිළිතුරු දීමෙන් වැලකී සිටියේය.කෙසේ වෙතත් පසුගිය කාලයේ මැතිවරණ කටයුතු වලදී වජිර අබේවර්ධනට මුදල් ලබා දෙන ලද්දේ විදුර නම් මත් ද්‍රව්‍ය ජාවාරම්කරු බවට ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ තොරතුරකි. අද දින වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ මත් ද්‍රව්‍ය ජාවාරම්කාර විදුර ගේ මුදල් ලබා ගැනීමක් පිළිබඳව ප්‍රශ්ණ කිරීමටද යන්න සැකයක් පවතී.අත් අඩංගුවට ගන්නා ලද ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ ගාල්ල පොලිස් ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන ලද්දේ වජිර අබේවර්ධනගේ දේශපාලන අනුග්‍රහය නිසාය
  • AjithLanka DawasaFrom:[email protected]To:anandadharmapala ajithFri, 15 Aug at 18:02On Thu, 14 Aug 2025 at 19:51, Loku Kuma <[email protected]> wrote:

You may also like