වෙනත්

ලංකා දවසේ නත්තල් පණිවිඩය………..!!!! සත්‍ය වෙනුවෙන් තම ජිවිතය පවා දන්දුන් ඒ අසිරිමත් “ජේසු බිලින්දාගේ උපත ශ්‍රි ලාංකිකයන්ට කියාදෙන පාඩම් බොහෝයි.

Spread the love

තවත් නොබෝ වේලාවකින් උදාවන නත්තල ලෝකයේ කිතුනු

බැතිමතුන්ටම පමනක් සීමා නොවු දෙයක් බව වර්තමානයේ පෙනියයි.

බෙත්ලෙහෙමේ බැටළු ලෙනක් තුල උපන් ඒ අසිරිමත් කුමරා ලොවට දුන් පණිවුඩ බොහෝයි. හුදු ලාභ ප්‍රයෝජන තකා එකෙක්කෙනාට ප්‍රශස්ථි ගී ගයමින් ,එකෙකු මරා තව එකෙකු රජවීමට දරණ සමාජයේ උපන් ජේසුස් වහන්සේ තමට ලැබෙන ලාභයට,හා ප්‍රයෝජනයට වඩා සත‍ය වෙනුවෙන් හඩ නැගු උන්වහන්සේ තමාගේ ලාභයට වඩා ලෝක වාසින් ගේ දුක වෙනුවෙන් ජිවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවිය.

එදා උන්වහන්සේට ජුදාස්ලා සිටියා සේ අදත් සම්ස්ථ ජාතියටම විනකරන ,සුළු ලාභ ප්‍රයෝජනතකා අනිකාව තලා පෙලා රජවීමට සිතන වර්තමාන ශ්‍රි ලාංකිකයන්ට උන්වහබ්යේ දුන් පණිවිඩ බොහෝය.

ඒවා මෙනෙහි කොට තම ලාභයට වඩා සියල්ලන්ගේම යහපත වෙනුවෙන් පොදු අරමුන කට ජනතාව එකා මෙන් යායුතු කාලය දැන් එලබ ඇත.

ලෝකවාසි ජනතාවට හිංසාව වෙනුවට සාමය, වෛරය වෙනුවට ආදරය , පහලවෙන අසිරිමත් නත්තලක් වේවා…..!!!

කතෘ ප්‍රධාන කාර්‍ය්ය මංඩලය…………


Spread the love

Leave a Comment

You may also like