උණුසුම් පුවත්

නිතිපති සමඟ රහස් සාකච්චාව, ජනපති ගෙන් තවත් අඩවුවකටද…..?

Spread the love

නිතිපති ජයන්ත ජයසුරිය හා නිතිපති දෙපාරතමේන්තුවේ නිලධාරින් 06 දෙනෙක් මෙන්ම අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂණ් සභාවේ අධ්‍යකෂක ජනරාල් වරයාද කැදවා තිබුණි.

එම් සාකච්චාව අවසානයේ ජනාධිපති ජයන්ත ජයසුරියව පම්නක් වෙනමම කාමරයකට කැදවාරහස් යමක් කතා කොට ඇතිබවට   අපවෙත් තොරතුරු ලැබී ඇත.

රටේ නිතිපති ජනතාව වෙනුවෙන් පෙනි සිටිනවාද එසේත් නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩු කාලක්න්නි බොරුකාරයෙක් වෙනුවෙන් පෙනි නිති උපදෙස් දෙන්වාදැයි ජනතාව ප්‍රශ්ණ කරයි.

මෛත්‍රිපාල යනු දැන් දඩුවම් ලැබියයුතු වරද ක් කොට ඇති අපරාධ කාරයෙකි.

රටේ මුලික නිතිය ගැන අබමල් රේනුවක් වත් නොදන්නා නිතිපති ද දැන් එලවා දැමිය යුතුය.

නිතිය වරදවා අර්ථ කතනය කොට රටේ ජනතාවට බිලියන් ගානක් පාඩුවක් සිතාමතාම වැරදි නිති උපදෙස් ලබාදි රජයට අලාභයක් කොට ඇති බවට නිතිපතිට චෝදනා ගොනු කල යුතුය.


Spread the love

Leave a Comment

You may also like