ශ්‍රි ලංකාව පුරාම මේ වනවිට බොහෝ ශාඛා පවත්වා ගෙන යමින් රටේ ජනතාවට සිත් ගන්නා සුළු පොලියක් දෙනබවට ජන්තාව ගොනාට අන්දවන තවත් හොර ගුහාවක් බවට හෙලිවෙමින් පවතී.
මේ වනවිට යුනියන් ඇසුරන්ස් හී ආකර්ශනීය පොලිය වෙනුවෙන් මුදල් ආයෝජනය කොට ඇති විශ්‍රාමික් දෙලොවක් අතර හිරවී ඇති බවට අප වෙත කරුණු දැනුම් දුන් එක්න් ආයෝජකයෙක් පැවසීය .
ඒත් සමඟම ක්‍රියාත්මක අප් මාධ්‍ය කණ්ඩායම මේ වනවිට එවනි ජනතාවට සිතා ගැනීමට වත් බැරි වංචාවන් අප වෙත තොරතුරු ලැබී ඇත.
යුනියන් ඇසුරන්ස් නුගේගොඩ ශාඛවේ රුපියල් ලක්ෂ 25,00000 (විසිපන් ලක්ෂයක් ) ආයෝජනය කල අයෙකුට ගෙවා ඇත්තේ රුපියල් 6,70,000 (රුපියල් හයලක්ෂ් හැත්තෑදාහක් පමණි ) මෙය මහපොලව නුසුලන අපරාධයකි.
මේ වනවිට අප විසින් දිවයින පුරාම මුදල් ආයොජනය කොට ඇති තැන්පත් කරුවන් ගෙන් ඉල්ලා සිටින්නේන් ඔබත් යුනියන් ඇසුරන්ස් නුගේගොඩ ශාඛාවේ මුදල් තැන්පත් කොට ඇත්නම් දැඩි අවදානයෙන් පසුවන ලෙසයි.
ඉතාම ඉක්මනින් ඒ පිලිබදව සවිස්තර වාර්තාවක් ගිණුම් අංකද සමඟ ඔබට රැගෙන් ඒමට නුදුරේ දීම අපි ක්‍රියාකරමු.
මෙවනි දුක් විද හම්බකරන මුදල් හුරා කන ආයතන පිලිබදව දැඩි අවදානයෙන් පසුවන ලෙසයි.
ඉතාම ඉක්මනින් ඔබවෙතට යුනියන් ඇසුරන්ස් නුගේගොඩ ශාඛව ඇතුළු අනිකුත් ඒවා පිලිබදව වාර්තාවක් පසුව ගෙන එමු.
ඕනෑම තොරතුරක් අපවෙත පහත ලිපිනයට දැනුම් දෙන්න….: