ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසා විධායක ජනාධිපති සිරිසේන ඒකාධිපති ගමනක් යෑමට සැරසෙන විටම ඒ ගමන ලත් තැනම නතර කිරීමට නිතියානුකුලව හැකි වුයේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහි වීම නිසාය.
ඒ නිසාම ජනපති ගේ විකඩම් අගමැති සිහිනය බොද විය. ශ්‍රි ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය තනතුරට රනිල් වික්‍රම සිංහ මහතා පත් කිරීමසිදු විය. මෛත්‍රි කෙසේ හෝ මෙම මොහොතේ අගමැති වරයාබ් පත් නොකර බැරි තැනට පත් විය.
ඊයේ මහින්ද ප්‍රධාන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මංත්‍රි වරුන් හා පොහොට්ටුවේ සියලු දෙනාට මෛත්‍රි පොරොන්දු වුයේ …“රනිල් ගේ ස්වාධීන අධිකරණයෙන්ම රනිලුයි ගෝලයන්වයි මම ඇතුලට යවලා මේ ආණ්ඩුව මාස දෙකක් ගෙනියන්න ඉඩතියන් නෑ. ඔබතුමාලා මට ශක්තියක් වෙන්න . මම යු.ඇන්.පියට තවත් නැගිටින්න දෙන්නෑ සහතිකයි .හැබැයි ඔන්න අපේ අය දැන් එලියට ගිහින් මේව ගැන පත්තර කාරයන්ට කියන්න එපා …..
මෙහෙම කියා රනිල්ට දිවුරුම් දීමට ඒමට දැනුම් දුනි.
මේ අනුඅව රනිල් දිවුරුම දුන්නද අපි ඉතාම වගකීමෙන් කියා සිටින්නේ ආණ්ඩුව ගෙනයාමට මෛත්‍රි කිසිසේත් ඉඩ දෙන්නේ නැත.
එපමණක් නොව ඉතාම ඉක්මනින් රනිල් වික්‍රම සිංහ , රවී කරුනාණායක ,හා ෆීල් මාෂල් ෆොන්සේකා අත්වඩංගුවට ගැනීමට සියලුම බොරු සාකෂි ලිය අවසන්ය, නාලක සිල්වා කැමැත්තෙන් හිරේයාමත් ,නාමල් කුමාර නැමති පාහරබල්ලාත් මෛත්‍රි ගේ නිර්මානයන්ය
යු.ඇන්.පි ය දැන් විෂගොර සර්පයා හදුනා ගෙන අවසන්ය. උට යු.ඇන්.පිය තුලින්ද සම්හර නායක්යන් ගෙන් ලැබෙන ඔක්සිජන් ඕනෑවටත් වැඩිය.
දැන් මෛත්‍රි නැමති පාහරයා ඉතා ඉක්මනිනම පන්නා දැමිය යුතුය. එසේ නොවුන හොත් රට තවත් දව්සක කාල්කන්නි කරන බව නම් සහතිකය.