නුගත් ගමරාළ රටක් අගාධයකට යවා දින 50 ක ගතවෙන මේ මොහොතේ ඔහුකල සියලුම ක්‍රියාවන් නිති විරෝධි බව ප්‍රකාශ කර තිබියදී ඊට අවනත නොවන නින්දිත ඒකාධිපති පාලකයකු බව අද සවස ප්‍රකාශ කලාය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලද මොහොතේම ජනාධිපති මෛත්‍රි මහින්ද ප්‍රධාන සියලුම දෙනා වහාම රැස්වීමකට කැදවිය
ඒ ර්‍ඇසෙවීමේදී මේ නුගත් කාලකන්නි ගමයා එක හෙලාම කියා සිටියේ එයා ගේ අගමැති මහින්ද බවත් රනිල්ට තවත් රටේ එකම දවසකවත් යු.ඇන්.පී ආණ්ඩුවක් පිහිටවීමට කිසි සේත් ඉඩ නොදෙන බවයි.
රට දැනටම වැටී ඇති තත්වය පිලිබදව කිසිදු හැගීමක නැති මේ කාලකන්නි මිඔනිහා කියා සිටින්නේ මම තම්නියම රට ඉදිරි වසර එකහමාර ගෙනයන බවය.
මෝඩට්යන්ට තේරෙන භාෂාවෙන් දැන් උත්තර දීමට කාලය ඔහු විසින් උදාක දී හමාරය.
දැන් ඇත්තේ මේ කාලකන්නි වාහේ පාරට බැද දැමීම පමණි ඊට ජනතාව පෙල ගැසී රට බේරා ගත යුතුය.
.