ලංකාවේ ඇත්තටම වෛද්‍ය සභාව තියෙන බව වත් මහජනයා දැන ගත්තේ මේ සයිටම් හුටපටය නිසාය. පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ සෑම තැනකම අද වනවිට බිහිවි හමාරය.
මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යලය බිහිවුයේ මහින්දගෙ කාලයේය. ලංකාවේ අවාසනාව නම් කිසිම ප්‍රතිඵත්තියක් නැතිවිමයි.ආණ්ඩු එති යති ඒවා එන එන ගානට රටේ ප්‍රතිඵත්ති වෙනස් වේ. ඉතින් කොහෙද අපේ රටේ දියුණුවක්. එදා මෙදා තුර කිසිම ආණ්ඩුවක් කලින් ආණ්ඩුව අරම්භ කරපු දෙවල් ඉදිරියට ගෙනගියේ නැත. අඩුම තරමේ ඒ ආණ්ඩුවේ එම ව්‍යාපෘති වලට වෙන් කර ඇති මුදල් හෝ කපා දැමිම කිරිම සාමන්‍යන් සිදු වන දෙයකි.
නුතන වෛද්‍ය සභාවේ සභාපති ප්‍රධාන නිලධාරි මඩුල්ල පත්කලේ යහපාලන ආණ්ඩුවයි. කාලෝ පොන්සේකලා දැන් යල් පැනගිය අයය. ඔවුන් ලෝකය දකින්නේ අපි තනියම ජිවත් විය යුතු ජාතියක් ලෙසිනි. මොහු මුලු මනින්ම කිසිම ස්වාධිනත්වයක් නැති අයකු බව ඉතා හොඳට ඔප්පුවිය. ගොඨාභය සමග පසුගියදා පැවති පුවත් පත් සාකච්ඡා වේදී කාලෝ පොන්සේකා කොතලාවල වෛද්‍ය පිඨය අනුමත කරන නමුත් සයිටමය කිසිසේත් අනුමත නොකරන බව පැවසිය. මෙය ඔහු නොකිවයුතු කතාවකි. මෙයින් පෙනි යන්නෙ මෙම කරුණ මත ආණ්ඩුව වැට්ටීමය.
කාලෝපොන්සේකා හා වෛද්‍ය සභාව