ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ද සාකච්ඡාවට ඉන්දියානු මහද්වීපයේ රටවල විදේශ ඇමතිවරු ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. ඒ සදහා රනිල් වික්‍රමසිංහ සභාගිවීම ජාත්‍යන්තර ප්‍රජාව දැක ඇත්තේ විහිළු කාරයෙකු ලෙසටය.
මොහු විදෙස් අමාත්‍යවරු අතරට ගොස් රටක රාජ්‍ය නායකත්වය හැල්ලු කලේය. ඔහු හුදෙක් විනෝදය සදහා පමණක්ම විදෙස් ගමන් යන බව දැන් ලෝකයම දකි. කිසිදු රාජ්‍ය නායකයෙක් සභාගි නොවු මේ සදහා 19 දෙනෙකු සමඟ සාගල රත්නායකද සහභාගි විය.