වෙනත් උණුසුම් පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් දේශ බන්දු ගේ පොලිස්පති සිහිනය නිමවෙන ලකුණු

Spread the love

ශ්‍
ටිරාන් අලස් ,ප්‍රසන්න ,ලන්සා සැනසීමට දේශ බන්දුට දුන්න පොලිස්පති කම අභියාචනාධිකරණයේ තින්දුවට එරෙහි නිතිපති ගේ ඇපෑල් විභාගය එලබෙන සතියේ පැවැත්වීමෙන් ඉතම වාසි සහගත තත්වයක් නිතිපතිවරයාගේ පාර්ශවයට හිමිව තිබෙන බවට ඉතාම විශ්වාසී ආරංචි මාරගයෙන් දැන ගැනීමට තිබේ.

ඒ අනුව යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය දේශ බන්දු තෙන්නකෝන්ට එරෙහිව ප්‍රකාශයට පත් වුවහොත් ඔහු අත් අඩංගුවට ගැනීමට පවා ඉඩ ඇතිබවට දැන ගැනීමට තිබේ.

මෙම අධිකරණ තීන්දුවත් සමඟම දේශ බන්දු ගේ පොලිස්පතිකම අහිමිවන බවත්, ඒ බවට රනිල් වික්‍රමසිංග දැන දැනම ටිරාන්ලා ගේ පෙරෙත්තය නිසා දේශ බන්දු පොලිස්පතිකමට පත් කල බවත් වාර්තා වේ.


Spread the love

You may also like