උණුසුම් පුවත් උණුසුම් පුවත්

රනිල් හාමු ගේ හිතවතාගේ කුඩු තො⁣ගයක් හසුවේ

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වන ජයන්ත කන්නන්ගරට අයත් බවට සැක කරන කෝටි 200 ක වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් කෙළඹ සිරිල් සී පෙරේරා මාවතේ පිහිටි ට්‍රයිකෝ මැරිටයිම් කාගෝ සමාගමේ ප්‍රධාන ගබඩාවේ ති⁣බී ශ්‍රී ලංකා රේගුව මගින් පසුගියදා (21)අත් අඩංගුවට ගනු ලැබීය.

පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,මත්ද්‍රව්‍ය නාශක අංශය හා රේගු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැටලීම සිඳු කළ අතර ට්‍රයිකෝ මැරිටයිම් කාගෝ ආයතනයේ හිමි කරු ජයන්ත කන්නන්ගර ජනපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් වේ.

මෙම සිද්ධිය යටපත් කිරීමට ජනාධිපති කාර්යාලයේ ප්‍රබලයකු බලවත් උත්සාහයක නිරත වෙමින් සිටින බවටද දැනගැන්මට තිබේ


Spread the love

You may also like