දේශපාලන වෙනත්

” හු……….තෝ හිතන් ඉන්නෙ මම කවුරු කියලද තෝ කියනකොට ඇවිත් දිවුරුම් දෙන්නයි ,කියනකොට අයිවෙන්නයි තෝ……පල…….ප……”..

Spread the love

සිරිසේන රාජපක්ෂ ජුන්ටාවේ දැන් මහින්ද ගෙන් මෛත්‍රි කුණුහරුප අහන් නැති දවසක් නැති තරන්ය .

පසු ගිය දිනක සිරිසේන ජනාධිපති මහින්දව ගෙන්වා දැන් ඇතිවී තිබෙන තත්වය මතවය මත පාර්ලිමේතුව තුල බහුතරයක් නොමති නිසා මහින්දට ඉල්ල අස්වීමට දැනුම් දී ති බේ .

මෙ අවස්ථාවේදි එස්.බී.දිසානායක ඇමති වරයාට මහින්ද අසලට ගෙන්වා …එකවරම …”තෝ තමයි ප…..මේ 113 ඉන්නව කියලා මෙක මගේ ඇගේ ගැහුවේ…හු…කියා එකවැරම අතින් පහරක් ගැසු නතරම ඒත් සමගම අනුර යාපා පැමිණ එස්.බී.ව බේ රා ගෙන ඇත.

මේඅවස්ථාවේදි ජනාධිපති සිරා මාරාට කිආ ඇත්තේ දැන් ඉල්ල අස්වෙන ලෙසයි එත් සමගම පුටුවට පයි ගැසු    මහින්ද හු……තෝ කිය නකොට මම දෙවුරුම් දෙන්නයි කියනකොට අයින් වෙන්නයි මම කවුරු කියලා හිතුවද ප….කියා සියලු දෙනාම ඉදිරිපිට ජනාධිපතිට අමු තිත්ත කුනුහරුපෙන් බැත තෝ…ඉල්ල අසවෙලා පලයන් ..කියා මහින්ද නැගිට යන්න ගියාය.

මේ වනවිට සිරා මාරා කුමන්ත්‍රණය ඔවුන් පසු පසම එන භුමි රන්ගයක් වී ඇත.

ඉතාම ළඟ දීම මෛත්‍රිද මහින්ද ගේ පහර දීමට ලක්වනබව සිකුරුය. වරෙක් පොලිස්පති මහින්ද බාලසුරියට අරලිය ගහ මැදුරේ ඉහල මාලයේ පඩි 03 බිමට වැටෙන්න ලයින් ගැසුවාය. එසේම තවත් බොහෝ දෙනෙකුට පහරදී එලවා දමා ඇත. මහින්ද රටක් පාලනය කරන්නේ වැල්ලේ කරක් ගහන ගානටය.


Spread the love

Leave a Comment

You may also like