උණුසුම් පුවත්

වෙල්ගම ගේ කතාවට මෛත්‍රි යකා නටයි……… ..!!

Spread the love

එක්සත් ජාතික පෙරමුණ සමග තිබු සාකච්චාව හදිස්සියේම ජනාධිපති විසින් අවලංගුකලාය. ඊයේ දින පාර්ලිමේන්තුමංත්‍රි කුමාර වෙල්ගම මතුගම පැවති පාක්ෂිකයන් හමුවු රැස්වීමේදි ……මෛත්‍රි මහත්තයා දැන් හදන්නේ අපේ කරේ නැගලා තව පාරක් ජනාධිපති වරනයට එන්න ඒවට අපි ඉඩතියන් නෑ………තමුන්නාන්සේලා කැමතිද….? නෑ………… මේක කණ වැකුණ් අමෛත්‍රිට උන්හිටි තැන් අමතක විය ඒ නිසාම වහාම ඒකාබද්ධයේ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම රැස්වීමක කැදවිය ඒ අනුව සියලුඅම දෙනා ඊට සහභාගි විය.

” තමුන් නාන්සේලාව ඉතාම හදිසියේම මම ගෙන්නව්වේ අපි දෙගොල්ලන්ම එකම අරමුණක ඉන්නේ ඒ 2020 ජනාධිපති වරණ යේ අපේ ජාධිපති වරයෙක් හා අපේම ආණ්ඩුවක් ……. එත් ඊයේ වෙල්ගම මහත්තයා කියනවා මම අහගෙන ” අපේ කරෙන් ආයෙත් මම එන්න ලෑස්ති කියලා “….. මෙතන බොහෝදෙනෙක් නොදන්නවා ඇති ඒත් මම රනිල්ව එලවලා මේබාධක මැද මෙහෙම කරේ මමත් මහින්ද මහත්තයත් අතර ඇති වු සාකච්චා වට කීපයකදීම ගත්ත තීරන නිසායි.

නැත්තන් මට රනිල් එක්ක වෙන අමුතු ප්‍රශ්ණයක් තිබුන් නෑ.. ඒ නිසා ඒත් එක්කම බැසිල සියල්ලම නිහඩතාව බිද හඩ අවදිකර ….”ජනාධිපති තුමනි තවම ජනාධිපති වරණයක්ගැන කතා කරන්න ඉක්මන් වැඩි .

අනික මේ පක්ෂය තුල අපි තාම ජනාධිපති අපේක්ෂක කෙනෙකුන් ගැන කතාකරලත් නෑ දැන් මුළු ලෝකයම බලන් ඉන්නේ දැන් ඇතිව තිබෙන ප්‍රශ්නය නිරාකරණය කරණ විදිහ . නෑ….නෑ….බැසිල් මහත්තයා මට හරි කෙලින් උත්තරයක් දෙන්න මොකද මේ තත්වය මම එස්.බි.ලාගේ ගෙදරදී අනතිමටම කතාකරද්දිත් එකඟතාවකට අවා.

මෛත්‍රි ඉතාම අවේග ශිලිව කතා කලේ තමා අගමැති තනතුරත් මහින්දට ලබාදි ඒ වෙනුවට එකඟ වු විදිහට ජනාධිපති අපෙක්ෂක කම ලබාදෙනවායැයි පොරොන්දුව මත බවයි.

කෙසේ කොයි හැටි උවත් මෛත්‍රි දැඩි ස්වරුපයෙන් කීවේ මටත් දැන් අයෙත් හිතන්න වෙනවා හොදයි බලමු. …බොහොම ස්තුතියි තමුන්නාන්සේලා ඉතාම කෙටි දැනුම දීමකින් ආවා. මෙහි ඉතාම කැපී පෙනුන කාරනය මෛත්‍රි වෙනුවෙන් කතාකරන කිසිවකුත් ඔහු වෙනුවෙන් කතානොකර නිහඩව සිටිම නිඔසාම මෛත්‍රි තවත් මනසින්න් වියාකූල විය.

ස්ථිර වශ යෙන්ම දැන් එකක ජනතාවට පැහැදිලිය නිතියානු කූල ආණ්ඩුවක් එලවා “මම ජනාආආආආඅපති උබ අගමැති “කියන සෙල්ලම මෛත්‍රි හා මහින්ද කලේ සියල්ලම හරියයි සිතාය. දැන් සියලලම එකම මඩ ගොහොරක වෙකී ඇත.


Spread the love

Leave a Comment

You may also like