රනිල් රාජපක්ෂ ගේ ලබ්බේ රට හැදිල්ල අද විගනකාධිපති වාර්තාවකින් එලියට පැමිණ තිබේ. ඒ පසු ගිය දා සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විදේශ ගතවන විට ඔහු විසින් ආණ්ඩුකාරයෙකුට මසකට ඉන්දන සදහා දෙනු ලබන දිමනාව රු; ලක්ෂ 07ක් වන එම දිමනාව තමා නොමතිකාලය තුල තම පුද්ගලික ලේකම වන ඥාතියාට හරවා විදේශ ගතව තිබේ.
2048 දි රනිල් රාජපක්ෂ රටහැදීමට යන්නේ ඒ ආකාරයට බවත් රනිල්ලා වැනි නාකි මහල්ලන් සමඟ තම බඩ වියත වෙනුවෙන් ගමන් කරන කකුල් දෙකේ ගවසම්පතට අපි මතක් කරන්නෙමු.
මුන් එකට හොරා කන බව නොතේරෙන රටේ ඉහලම නිලධාරින් පැලැන්තියක් සිටීමත් ජාතියේ අවාසනාවකි.
මසකට එක් ආණ්ඩුකාරයෙකුට රු: ලක්ෂ 07 බැගින් වසරකට එක් ආණ්ඩුකාරයෙකු ගේ ඉන්දන දිමනාව පමණක් රුපි; ලක්ෂ 84 කි.
රටේ ආණ්ඩුකාරවරු 9 ක් සිටි ඒ අනුව වසරකට රටේ ධනය මුන් ගිල දමන්නේ රුපියල් 7 කෝටි 56 ලක්ෂයකි. (7,5600000 ) මෙවනි අති විශාල මුදලක් විනාශ වීමට ඉඩදි 2048 තෙක් මේ කාලකන්ණි නාකි මහල්ලන් ජනතාව ගොනාට අන්දමින් සිටීම තවත් නම් බලා නොසිට ජනතාව නැගිටිය යුතුය.