දේශපාලන බුවල්ලාට හසුව තිබෙන මෙරට පැරණිතම මෝටර් රථ මවුසංගමය පසුගියදා විසුරවා ඇත්තේ ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහගේ බිරියව සතුටු කිරීමට බව අද හෙලිවී ඇත.
මෙරට මෝටර් රථ ක්‍රිඩා ධාවකයනගේ සංගම් 10 න් 09 ක්ම මේ මවු සංගමය විසිරවීමට තම දැඩි විරෝධය පා තිබිය දීය.
රිස්මින් සාරික් නැමති පල් හොරෙකු නැවත මෝර් රථ සංගමය ක්‍රියාත්මක කිරීමට රෝෂාන් රණසිංහගේ අඹුව සුදානම් වෙන බවත්, ඉන් යහමින් මඩිය තර කර ගැනීම එකායන අරමුණ බවත් , ලංකාවේ නමගිය මෝටර් රථ ධාවන ක්‍රිඩකයන් පවසයි.
තම මවු සංගමය විසුරවා හැරීම පිලිබදව් දැඩි විරෝධය පලකරන අනිකුත් මෝටර් රථ ධාවන ක්‍රිඩකයන් ඊට අධිකරණමය ක්‍රියාවලියකට අවතීරණය වී තිබේ.
ඇමති ගේ අතුරු කොමිටුවක් ලෙසට තවත් පල් හොරුන් කණ්ඩායමක් වු මහේෂ් ගම්මන්පිල්ල ගේ සභාපතිත්වයෙන් පුබුදු වික්‍රම භාණ්ඩාගාරික ද සමඟ තවත් එක් අයෙක් පත් කොට තිබේ.
එතෙක් නිතියානුකුලව 2020 සිට 2023 තෙක් පත්ව සිටි ඉතාම හොදින් මෝටර් රථ මවු සංගමය මෙහෙය වු අස්වර් හමීම් ඉවත් කොට පල් හොරුන් අතට මෝටර් රථ මවු සංගමය පත් කිරීමට දායකවු ඇමති රොෂාන් ගේ බිරිදට දැන් යහමින් ගානක් කඩා ගත හැකි බවට අපට තොරතුරු ලැබීඇත.