මේවන විට වේලාව අළුයම 0030 තිලංක සුමතිපාල ගේ ගෙදරට එක් ආරක්ෂක රථයක් සමඟ මෛත්‍රි පැමිණි අතරම ඒ වනවිටත් මෛත්‍රි ගේ පැමිණීම අපේෂාවෙන් මේජර් ජනරල් චාවි ගාල්ල ගේ හා ගෝඨාභය සමග තවත් නොහදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇත.
ඊයේ පාර්ලිමේතුවේදී මෛත්‍රිට හා තම පවුලේ අය පිලිබදව මංත්‍රිවරුන් කතා කිරීම නිසා සමස්ථ එක්සත් ජාතික පෙරමුණ සමඟම දැඩි වෛරයකින් ඇත.
තිලංක සුමතිපාලද ඊට සහභාගි වී ඇත. සාකච්චාවේ කරුණු ඉතාම ඉක්මනට රටේ ජනතාව වෙත ගෙන ඒමට අප කටයුතු කරමු.
මෙවනි අවස්ථාවකදී රටේ ජනතාව දැඩි අවධානයෙන් ජීවත් විය යුත්තේ මෛත්‍රි නැමති පාලකයා දැන් යන්නේ ඝඩාපිලා, මුසෝලිනිලා, හිට්ලර්ලා වැනි රටේ ව්‍යවස්ථාවවත් පිලි නොගෙන ඒකාධිපති පාලනයකට බවයි.
“රටක ප්‍රජාතනත්‍රවාදය නැති වනදාට ඒ රට අමු සොහොනක් වීම කිසිවකුටත් වලකාලිය නොහැක. ” ලාංකීය ජාතිය අභ්‍යය්න්තර කැරලි දෙකකට මුහුණ දීමෙන් පසුත් තවත් පාඩමක් ඉගෙන නොගෙන කාලකන්නි රාජපක්ෂලා ගේ බිහිසුනු පාලනයට නතු වීමට ලාංකීය සම-හරක් ජන-මරයා ඔවුන් පසුපස යාම ඉතාම සෝචනීය කරුණකි.