උණුසුම් පුවත් උණුසුම් පුවත්

ලංකා දවසේ හෙලි දරව්වෙන් පසු විනිසුරෙක් හරක් කටාගෙන් ගත්ත මිලියන දහය රැකවරණයක් ඇති මිනිහෙක් අතේ ආපසු යවලා

Spread the love


ලංකා අධිකරණ ඉතිහාසයේ දුෂිතම අගවිනිසුරු වු සරත් නන්ද සිල්වාගේ අග්‍ර පුරෝහිතයෙකු වු මේ වනවිට ලංකාවේ ප්‍රභලම විනිසුරු අසුනක සිටින මොහු නම කී පමණින්ම පට්ටම දුෂිතයෙකු බවට නොදන්න කෙනෙකු නොමැති තරම්ය.

කලක් තිස්සේම මහනුවර හා ඒ අවට පලාත්වල සිටි මේ දුෂිත විනිසුරු හොරා මහනුවර නිමල් පීරිස් ගේ බොසාය. ඔහු ගේ නඩු ඇහිල්ල පිලිබදව දන්නේ නිමල් පීරිස් හා ඒ අවට සැරි සැරු අයයි.

අද දේශපාලන හෙන් චයියෙකු වී සිටියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොහු පිලිබදව ඕනෑවටත් වඩා හොදට වර්තමානයේ දැන් ගෙන තිබීම සතුටට කරුණකි. පසු ගිය දවසක දේශ බන්දු හා ඇමති වජිර සමඟ ගොස් හමු වු මොහු පිලිබදව තවත් දුෂණයක් හෙලි වුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේ සිටින හරක් කටා නිසාය.

ඔහු නිදහස් කිරීමට රුපියල් මිලියන් 10ක් ගත්තත් ඔහුට ඒ නඩුවලින් හරක් කටා නිදහස් කිරීමට බැරි වුයේ ලංකා දවසේ හෙලි දරව්ව නිසාය.

එ සමඟම හරක් කටා ගෙන් ලබාගත් මුදල ඒ ආකාරයෙන්ම නැවත ලබාදිම සිදු කොට ඇත්තේ රැකවරණයක් ඇති තවත් නිතීඥවරයෙකි මොහු ද ඔහුගේ රැකවරණය නිසාම මුදල ආපසු දී ජාම බේරා ගත් බව අද හරක් කටා එලියට දමා තිබේ.

කෙසේ වුවත් විදෙස් ගමන්ගතව මේ මුදල් ලංකාවට එව්වාද …? නැත්තන් සල්ලි ගෙදරම් තිබුණාදැයි සකයක් ඇත. කොහොම වුනත් දැන් අධිකරණයේ ඉන්නේ මෙවනි අසුජි බුදින නිල මැස්සන් වු හඩු කාරයන්ය.

අහෝ නිතිය … කොයි ද යුක්තිය.…….?


Spread the love

You may also like