උණුසුම් පුවත් උණුසුම් පුවත්

හෑලි නොලියා කෙටියෙන්ම කිව්වොත්

Spread the love

මේ බැනරය දුටු විට ඔබට ශ්‍රද්ධාව, පූජනීයත්වය ,සිත නිවීම,සිංහල බෞද්ධ කම,සිල්වත්කම,විනය,භක්තිය,පින ආදී ලට්ට ලොට්ට උපාසක වචන බර තොගයක් සිහිපත් වන්නට පුළුවන.

ඒත් අපට කියන්නට ඇත්තේ මෙච්චරය.”…….ඇතැම් නරියන් බණ දේශණා කරමින් ඔබේ කිකිළියන් බිල්ලට ගන්නට පුළුවන. ප්‍රවේශම් වන්න..”


Spread the love

You may also like