උණුසුම් පුවත්

සාර්ක් කලාපයෙන් ශ්‍රි ලංකාව ඉවතට………….?

Spread the love

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ,ඒකාධිපාලන ක්‍රමයද ,නීතිය වෙනුවට අවනීතියද රජවී තිබු කාලකන්නි යුගයකට තිත් තබා ලෝක ප්‍රජාව ගේ හොදහිත දිනා ගෙන යන්තන වසරක් ගත් වීමටත් මත්තෙන් ඒ සියල්ලම බොරු යැයි කිමට තරන් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල කටයුතු කොට ඇත.

සාරධර්මය හා සදාචාරය අතින් අසියාවේ තවත් රටකට නොදෙවනි ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපය එසේය.

ඒ නිසාම සර්ක් රටවල් වු ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංගල දේශය, භූතානය,බුරුමය,ඇප්ගනිස්තානය, මේ නිසාම අනිකුත් රටවල් අතරින් සුවිශේෂ ස්ථානයක් ශ්‍රි ලංකාවට හිමිව තිබුණි.

මේ වනවිට මෛත්‍රි පාල නැමති කුණ් අකටුවා තම පටු ආකල්පයක් වෙනුවෙන් රටක් බිලි දෙමින් ඇත. ප්‍රජාතන්ත්‍රවාද යේ මුදුන් මලකඩ පාර්ලිමේන්තුව උවත් ඊට අවනත නොවන මේ කාලකන්නි නින්දිත නුගත් මිනිසා නිසා අප දිනා ගත් ජයග්‍රහනයන් විශාල ප්‍රමානයක් ආපස්සට හැර විය.

මේ කාලක්න්නි පිසාචයා නිසා වසර 33 කට පෙර එනම් 1985 දෙසැම්බර් 06 දින් ශ්‍රි ලංකාවට හිමි වු සාර්ක් කලාපිය සාමාජිකත්වය මේ වන්විට අත්හිටුවීමට සියලු කටයුතු සුදානම් බව ඉතාම විශ්වාස කටයුතු මාරගයකින් දැනගැනීමට හැකිවිය.

රටක රාජ්‍ය නායකයාට පවා තම රටේ මුලික නිතිය වන ව්‍යවස්ථාදායකය අභිබවා යාමට නොහැක.

ආර්ථික ,සාමාජීය දේශපාලනික දියුණැවක් මිස ඒවෙනුවට රටක් ජනතාවක් ආපසසට ගෙන විනාශ කරන්නනට හිමිව ඇත්තේ සිපිරි ගේ හෝ වලපල්ලය.

දැන් මෛත්‍රිටද ඇත්තේ තමා කැමති මේ දෙකෙන් එකක තෝරා ගැනීමය..


Spread the love

Leave a Comment

You may also like