උණුසුම් පුවත් උණුසුම් පුවත්

ස්කාගාර 09 කින් රජයට නොගෙවා ඇති බදු මුදල්කෝටි 509 ක් බොල් ණය ලෙසට කපා දැමීමේ සුදානමක්,ඒ අතර ඇලොසියස්ලා හා ජොන්ස්ටනුත්

Spread the love

ස්කාගාර 09 කින් රජයට නොගෙවා ඇති බදු මුදල්කෝටි 509 ක් බොල් ණය ලෙසට කපා දැමීමේ සුදානමක්
මේ වනවිට රජයේ විගණකාධිපති විසින් හෙලිකර ඇති ස්කාගාර 09 ක් තුලින් මෙරට භාණ්ඩාගාරයට ලැබීමට ඇති මුදලප්‍රමාණය රුපියල් කෝටි 509 ක් ඉක්මවා ඇති බවට හෙලි කොට තිබේ. එම ස්කාගාර 09 ක් මෙසේය

  1. ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම – ඇලෝසියස්
  2. වයඹ ඩිස්ටිලරිස් පුද්, සමාගම – ඇමති ජොන්ස්ටන්

3.වයඹ ඩිස්ටිලරිස් පුද් .සමාගම – ඇමති ජොන්ස්ටන්

4.ග්ලෝබල් බර්න්ලෙන්ඩ් සමාගම

5.මැක්ලම් බෘවරි සමාගම

  1. සමුපකාර ස්කාගාරය -කළුතර

7.ෆින්ලන්ඩ් ඩිස්ටිලරිස් සමාගම(රන්දිය )

8.සිනර්ජි ඩිස්ටලරි සමාගම

  1. රන්දෙණිගල නිෂ්පාදනාගාරය
  2. යන ඒ වාගෙන් රජයට මෙතෙක් ලැබිය යුතු බදු මුදල් නොගෙවා ඇති බව අද සුරා බදු කොමසාරිස් ජෙනරාල් වාර්තාකොට තිබේ තවත් දින කීපයකින් බොල් ණය ලෙසට කපා දැමීමට රනිල් රාජපක්ෂ සුදාම්න්ම බවට වාර්තා වේ.
  3. එම සමස්ථ අයවිය යුතු මුදල රුපියල් බිලියණ 6.23 ක් බවට ගනනය කොට ඇත. රනිල් රටේ ජනතාව ගොනාට අන්දවමින් ඇලෝසියස්ලාට ජොන්ස්ටන්ලාට ණය සහණ ලබාදෙන්නේ මීළඟ ජනාධිපති වීමට සිහිණ දකිමින්ය.
  4. ඒත් රටේ සමස්ථ විපක්ෂය මරනින්දේය ඔවුන් එකි නෙකා බෙදි කෑලි කැඩී ඇත ඒ වටා අමන ජනතාවද බෙදි ඇණ කොටා ගනිමින් සිටි ජාතියක් ලෙසට පල් හොරුන් එලවීමට් මෙරට එකෙකුවත් පාරට නොබසින්නේ තමන් ගේ වැඩක් නොවන නිසා.
  5. අරගලයක් කොට ජාතියක් නැගිටිනවා මිස මුන්ගේන් ණයට කකා සිටින්නේ තවත් ඉතාම කෙටිකලයකටය.
  6. ඒ දැන් අපායේ ඉන්ටවල් වීම නිසාය.


Spread the love

You may also like