රටක නිතිපති දෙපාර්තමේන්තුවක් ඇත්තේ එරටේ නිතිය හා සාමය පවත්වා ගෙන යාමට බලය හිමි ආයතන වලට නිසි නිති උපදෙස් දිමටය. ශ්‍රි ලංකාවේ නිතිපති දෙපාර්තමේන්තුව මෙරට ස්ථාපිතකර ඇත්තේත් එවනි පර්මාර්ථයන් ඇතිවය. ඒත් අදවන් විට එම නිතිපතිය විකිණෙන්නේ සල්ලිකාර සල්ලාලයන්ට විදි ගනිකාවන් රෙද්ද උස්සනවාට සමානවය.
දේශපාලඥයන් ඉදිරිපිට දි නිතිපති අමුඩෙත් ගලවාගෙන පවතින කුමණ ආණ්ඩුවක වුවත් මැති ඇමැත්තෝ කිසිවෙක් දඩුකදේ ගැසීමට ඉඩ නොදීම ඔහු ගේ ඒකායන පැතුම බ්වට වර්තමානයේ ඔප්පුකොට ඇත.
මේ වෙනවිට විභාගයට නියම කොට ඇති අභියාචනා අංක 368/2022 දරණ නඩුව සම්බන්ද කරුණු සාකච්ඡා කිරීමට අද දින සවස 1400ට් පැයට නිතිපතියට කැදවා ඇත්තේත් එවනි නිති විරෝධි සිදු වීමකට , එය නිතියානුඛුල යැයි රටට පෙන්වීමේ තුප්පැහි වැඩේටය.
එම සිදුවීම මෙරට අධිකරණයේ හා පොලිස් ඉතිහාසයේ කිසි දිනයක නොවිය යුතු සිද්ධියකි. ඒ අධිකරණයට් භාර දියයුතු රු ලක්ෂ 75ක මුදලක් මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂකව සිටි පල් හොරෙකු ,සල්ලාලයෙකු හා මිනිමරුවෙකු ලෙසට නම් දරා සිටින වර්තමානයේ කොළඹ උතුර කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති වු රොහාන් ප්‍රේමරත්න නැමති පල් හොරා බේරා ගැනීමේ මෙහෙයුමටය.

එවනි පල් හොරුන් මිනිමරුවන් බේරා ගැනීමට පමණක්ම මෙරට නිති පට්ටියම සුදානම්ව සිටින්නේ තණ කොල කණ ඒත් ජනතාවගේ බදු සල්ලි වලින් වැටුප් ලබන කාලකන්ණියන් බව රටට පෙන්වමින්ය. ඊට උදාහරණ ලියන්නේනම් එමටය .
දැන් නිතිපට්ටියේ අළුත්ම සෙල්ලම තාක්ෂණ දෝෂයන්ය මිනිමරුවන්ට නඩු පවරන්නේත්, රජයේ මුදල් සාපරාධි සාවධ්‍ය පරිහරණයට නඩු පවරන්නේත් මෙවනි ගොබ්බයන් නම් උන්ට ජනතාවගේ බදු මුදලින් වැටුප් නොගෙවිය යුතුය.
මෙවනි නිති පති ගව පට්ටියක් රටක් විනාශයකට දක්කා යාම හැර වෙනත් කිසිවක් සිදු නොවන බ්ව ඔවු නොදනිතත් අපි නම් දනිමු .