රනිල් ජපානයට පසු ගියදා ගියේ ඉන්දියාවේ කීමටය .එදා ගෝඨාහයගෙන් රනිල්ට ජනාධිපතිකම භාරදීමට ප්‍රභලවම මැදිහත් කරුවන් වුයේ ඉන්දියාව හා ඇමරිකාවය .
එදා රනිල් පොරොන්දු වු ආකාරයටම අද ඉන්දියාව රනිල් රාජපක්ෂගෙන් වැඩ ගනිමින් සිටි. ඒ උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් හා ඉඩම් ,පොලිස් බලතල දීමය. අද වන විට ඒ සියල්ලටම රනිල් ගිවිසුම් ගතවී අවසාන බව විදෙස් බුද්ධි සේවයකින් අපිට දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව ඉන්දියාවේ කැදවීමට අනුකූලතාවය දක්වමින් ජපානයේදි රනිල් ප්‍රභලම ගිවිසුම් 3කට අත්සන් කොට හමාරය.
එදා සේම රනිල් අදත් ඉඩම් බලතල හා පොලිස් බලතල දිමේ ගිවිසුම් ගතව අවසන් නිසාම උතුරේ හා වතුකරයේ ඡන්ද ලබාදි රනිල්ව නැවත වටයකින් ජනාධිපති කිරිමේ ලෝකයේ ප්‍රභලම රටවල් දෙක සියල්ල කොට අවසන් බව අපිට වාර්තාවේ.
තවත් නොබෝ දිනකින් රනිල් ජනාධිපතිවරණය කැදවනවා ඇත. සමගි ජනබල වේගයේ සිටින පිරිසක් හා පොහොට්ටුවේ තවත් කොටසක් එක්ව රනිල් ජාතික ආණ්ඩුවක් සකස් කොට ප්‍රභල විපක්ෂයක් ලෙසට ජනතා විමුක්ති පෙරමුණ පත් කරවීමටත් රනිල් සුදානම් බව වාර්තාවේ.
ඊට අවශ්‍ය නිතිමට රැකවරණය රනිල්ට ස්ථිරවම අළුත් කඩේ ප්‍රසිද්ධ වැසිකිලියෙන් ලැබෙනු ඇත. එ සදහා පෙර සුදානමකට අද අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට හා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වන බන්දුල කරුණාරත්න ප්‍රධාන විනිසුරන්ට ජනාධිපති මන්දිරයේදි ඉතාම ප්‍රනීත දන්සලක් ද පැවැත්විම ඉතාම සුභ දායක් පණිවුඩයකි.
බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණ සභාපති විනිසුරු විවාහ වි සිටින්නේ කලක් රනිල් ගේ ඇමතිවරයෙකු වු ආර් .බී. රැකව ගේ දියනිය සමඟය. දැන් ශ්‍රි ලංකා අධිකරණයෙන් අපි සාධාරණ යුක්තිය ඉල්ලමු.
රනිල් ගේ මේ ගිවිසුම් වලට එන්න අපි දැන් උසාවි යමු.