දේශපාලන

දවසේ සිකුරාදා………..ජනාධිපති මෛත්‍රි ව්‍යවස්ථාව කඩමින් මානව හිමිකම් ද කඩනවා, යුරෝපා සංගමය නැවතත් ජී. එස්.පී සහනය අත්හිටුවයි ද……………….?

Spread the love

ලෝක ප්‍රජාවම මවිතයට පත් කරමින් රටේ ව්‍යවස්ථානුකූල අගමැතිවරයකු සිටියදී තවත් පුද්ගලයකු පසුගිය 26 වනදින ඉතාම රහසිගතව පතකරන ලදි.

බ්‍රිතාන්‍ය තුල කිසිදු ලිඛිතමය ව්‍යවසථාවක නැත. ඒත් කිසිම දවස කිසිවකුත් ඊට එරෙහි වී නැත.ඒ අවංක බොරුවෙන් තොර ජාතියක් සිටින නිසාවිය යුතුය.

ඒත් ජනාධිපති සිරිසේන ලෝකයා ඉදිරියේ තම රටේ අභිමානය කෙලසාදැමුවේ තිරිසන් සතෙකුවත් නොකරන ආකාරයට වීම ඉතාම කනගාටුවකි. මෛත්‍රිපාල ජනාධිපති ගේ අතීතය ගත් කල ඔහුට ඇත්තේ ඉතාම දුෂිත අතීතයකි.

හිටපු ජනාධිපති ඒ බව දන්නා නිසාම කිසිවිටකත් ඔහු ඉදිරියෙන් තැබීමට උත්සහා ගත්තේම නැත.

ශ්‍රි ලංකාවේ ඇති ලිඛිත් නිතිඅවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංගනය කරමින් අගමැති වරයකු සිටියදීම තවත් අගමැති වරයකු පත්කිරීම ලෝක ප්‍රජාවටම ලංකාවේ නින්දිත ජනාධිපති වරයා දුන්න ඉතාම භයානක පුර්වාදර්ශයකි.

ඒ වෙනුවෙන් ලෝක ප්‍රජාව මේ වන්විට ශ්‍රි ලංකාව වෙනුවෙන් ලබාදීතිබෙනජී. එස්.පී සහනය  යලිත් සලකාබලනවා නොවනුමානය.

රටේ ජන්තාව ගේ මුලික අයිතින් කඩන රටක ජනාධිපති වරයකුට විරුද්ධව වහාම ලෝක ප්‍රජාව මැදිහත් විය යුතුය. ඒමන්ද නෝ සේනම් සිරිසේනලා වැනි අයවලුන් ලෝකය ගිනි තැබීමට ගතවන්නේ තත්පරකීපයකි.

ජනාධිපති සිරිසේන රටේ ජන්තාවගෙ මුලික අයිතින් උදුරා ප්‍රජාත්‍රන්තවාදය හකුලා දමමින් මේ රට ගෙනියන්නේ තවත් සිවිල් යුධයක් වෙතට බවට තවත් සාකෂි ඇත.

රටක රාජ්‍ය නායකයා පුද්ගලයන්ට අල්ලස දෙනව ලෝකයේ කිසිම තැනකින් අසානැත. ඒත් පොලොන්නරුවෙන් පැමිණි කාලකන්නි තුච්ච ජනාධිපති ජනතාව ගේ ඇස් ඉදිරිපිටම අල්ලස් දී ඇමතිවරු බිලිබාගැනීමට විවිධ අයවලුන් යොදවා ඇත.

තමරටේ ජනතාව ගේ මුලික අය්තින් කඩකරන රටකට කිසිසේත් ජී.එස්.පී සහනය ලබාදීමට යුරෝපා ස්ංගමය බැදී නැත. මේ නිසාම ශ්‍රි ලංකාව්ඣට තවත් නොබෝදිනකින් එය අහිමි වනු ඇත.

රටක් පාලනයට ග්‍රාම සේවක්යකු දමා ගෙන රටත් ජාතියත් ලෝකයා ඉදිරියේ අවමානයට ලක් කල රාජ්‍ය නායකු නොමති අතරම ජනතා ශාපය වැදී මොහුගේ මරණයත් වැඩි ඈතක නොවන බව නම ඉතිහාසය දෙස බැලීමේ දී පෙනියය්.

අදම අමන සිරිසේනලාවැනි පාලකයන් බිහිවුයේ ජනතාව ගේ අවාසනාවට නිසාම උවුන් විනාශවන්නේත් යම් දවසක ජනතාව ගේම ඇස් ඉදිරිපිටමය.

අජිත්.


Spread the love

Leave a Comment

You may also like