උණුසුම් පුවත්

“මට 113 ක් හදාගන්න බැරිනම් මම ආණ්ඩුව විසුරවනවා,මට නිති වැඩක් නෑ ” – ( ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන )

Spread the love

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසා නිතියානුකූලව පත් වු අගමැති සිටියදී රටකට තවත් අගමැතිවරයකු පත්කරන්නේ නම් ඒ රටේ ජනාධිපති පිස්සෙක් විය යුතුය.

ඔක්තෝබර 26 වනදින හොර රහසේම තමා ගේ ජනාධිපති කාර්‍ය්ය් මංඩලයටවත් නොදන්නවා මහින්දව අසමැති තනතුර් වෙනුවෙන් පත් කිරීමම මෛත්‍රි ගේ ජනාධිපති කම අහිමි වීමේ එක් දෙයක් දැන් සිදු කොට හමාරය.

ඉන් පසුව දිගින් දිගටම විවිධ තනතුරු ,කැබිනට් ඇමතිමක්ම් ලබාදී මෛත්‍රි මංත්‍රිලා මිලට ගැනීම ඇරබිණි.

ඒ වැඩෙ එක් වරම නතර කලේ රංග බණ්ඩාරය. රංග බණ්ඩාර ඉතාම දක්ෂ පොලිස් නිලධාරියෙක් නිසාම ඉතාසුක්ෂමව අල්ලස් දීමට එන අය කොටුකර ගත හැකිවිය.

මෙයින් මෛත්‍රි – මයියන්- ත්‍රි විය.තවත් කලහැක්කක් නොමති නිසාම ලෝකයා අමුවේ නිර්වස්ත්‍ර කල ලංකාමතාව දැන් ලෝකයාගේ හිනහවට මෙන්ම ලාංකා රජයට විරුද්ධව සිටි සමහරක්ට මෙම මයියන් ත්‍රී ගේ වැඩේ ඉතාම සුභ ධායක විය.

එදාවේල කන්න නැතුව සිටිය ජාතියටම් හතුරැකම් කල කාලකන්නි පාලකයා මීළඟට කිරීමට සැරසෙන්නේ ඊටත් නොදෙවිනි දෙයකි.

16 දක්වා පාර්ලිමේන්තුව රැස්නොකර ප්‍රජාතන්ත්‍රවාද යේ මුදුන් මල්ක්කඩ පාර්ලිමේන්තුව බව කුඩා ළමයෙකු පවා දන්න දෙයකි. ඒත් එය නොදන්න කාලකන්නි පාදඩජනාධිපති එයට ඇණ ගසා වසා දැමුවාය.

මංත්‍රිලා 113 ටවඩා ගැනීමට නොහැකි නම් සිථිරවම නොවැම්බර් 16 වනදින මධ‍යම රාත්‍රි යේ විසිර වීමට සියල්ලම දැන් සුදානමය.

රටේ ජනතාව දැන් නම් එලියට බැසිය යුතුමය. මුගේ ගේ වටලා වහාම පුරවැසියකුට උපතින්ම හිමිවන උත්තරීතර පරමාධිපත්‍ය බලය අහිමි කිරීමට ඉඩ නොදිය යුතුය.

16 වනදින 113 කට වඩා බහුතරයක් ලබාගැනීමට තමාට නොහැකි බවත් ඒනිසාම තමා පාර්ලිමේන්තුව විසුරවන බවත් පිස්සෙකු ලෙසට හැසිරෙමින් මෛත්‍රිපාල කියා ඇත. රටක

” ජනතාවත් නිතිවිරෝධි දෙවල් වලට ප්‍රිති ගෝශා කරනවානම් යම් දවසක දී ඒ ප්‍රිති ගෝශාවම තමා ගේ ජිවිතයේ විලාපය වන බවට ලෝකයේ සමහර පාලකයන් ගෙන් ජනතාවට අත්විදීමට සිදුව ඇත”.


Spread the love

Leave a Comment

You may also like