උණුසුම් පුවත්

රංගේ බංඩාර ජනාධිපති මෛත්‍රි ගේ යට ඇදුම ගලවා මාධ්‍යට දෙයි.

Spread the love

චීන්නුන් බල්ලන්ට ලංසු තබා මස් පිණිස බල්ලන් තෝරවාට නොදෙවිනිව චීන්නුන්ගේ සල්ලි වලින් බැසිල්ලා,මෛත්‍රිලා රටේ මංත්‍රින්ට ලංසු දැබීම මේ දිනවල ජයටම කෙරේ.

ලෝක ඉතිහාසයේ පලමු වරට රටක ජනාධිපති වරයකු තමා ගේම ආණ්ඩුවේ මංත්‍රිලාව මිලට ගැනීමට යාම ලංකා මාතාවට කල නින්දිතම කාර්‍ය්යකි.

එදා මෙදා කලය තුල රටේ ජනාධිපති වරයා මංත්‍රිලාට කතාකොට අල්ලස් දීආණ්ඩු හැදු යුගයක් ඉතිහාසයේම නැත.

මෛත්‍රිපාල නැමති මේ නුගත් පුද්ගලයා ඉතාම නින්දිත ආකාරයටලෝකයා හමුවේ  ශ්‍රි ලංකාරජය දැඩි ලැජ්හවට හා අති දුෂිතම රාජ්‍යක් බවට මනාව පසක් කරන ලදි.

ඒආකාරයටම රංගේ බංඩාර මංත්‍රිවරයාටද කතාකොට තමාසමග එක්වීමට අල්ලස ලෙසට කැබිනට් ඇමතිකමක් දීමට උත්සහාකර ඇත.

පොලිසිය තුලින් ලැබු නිතිමය හා බුද්ධිමය පන්නරය නිසාම ඔහු කොන්ද නොනමා ඒ සියල්ලම අද රටට හෙලි කලෝය.

එස්.බී.දිසානායක වැනි ඇමතිවරයකු රංගෙ බණ්ඩාරට අල්ලස දී බිලිබාගැනීමට එරෙහිව ඔහුම නැගීසිටීම ජාතියේ ස්තුතිය එවනි මංත්‍රිවරුන්ට පිදිය යුතුය.

මෛත්‍රිපාල නැමති නින්දිතයකු රටේ ජනාධිපති තනතුරට පතිවීම ලාංකිකයන් ගේ අවාසනාවකි.

මේ රටට තවතවත් රංගෙ බණ්ඩාරලා අවශ්‍යවී ඇත්තේ මේරට ගොඩගැනීමටය

 


Spread the love

Leave a Comment

You may also like