ලංකා ඉතිහාසයේ සුවිශාලම මුදලක් වන්දි වශයෙන් ලැබීමට නියමිතව තිබුනේ xප්‍රස් පර්ල් නැව නිසාය. ඒත් එම මුදල මින් ඉදිරියට කිසි සේත් නොලෙබෙන තනට දැනටම වැඩ සිද්ධ කොට හමාර බව ඉතාම විශ්වාසි තොරතුරකින් අපිට දැන ගැනීමට ලැබී ඇත.
ඒ මුහුදු මංකොල්ලකරුවෙකු හා ලංකාවේ තවත් අංක එකේ දුෂිත ඇමතියෙක් මේ වනවිට එම මුදල කොමිස් ලෙසට ලබා ගෙන තිබෙන බවත් ,ඊට මහින්ද රාජපක්ෂගේ පුතෙකු අවශය සියළු යටිතල පහසුකම් සලසා තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇත.
නිතිපති දෙපාර්තමේන්තුව අමු හෙළුවෙම් ඊට සම්බන්ධව ක්‍රියා කොට ඇමති පොරොන්දු වු ආකාරයටම ලංකාවේඅධිකරණයේ නොව සිංගප්පුරු නැව අයිති සමාඟම ස්ථාපිත රටේම නඩු පැවරීමට කට යුතු කර ඇති බවත් වාර්තා වේ.
ඊට ප්‍රභල ඇමති නිතිපතිය හරහා නැව් සමාගමට සුවිශේෂිත වාසි ලබාදිමට එරටේම නඩු පැවරීමට නිතිපතියට බලකල බවත් අපේ තොරතුරුකරු පවසයි.
නිතිපතියේ දැනට සේවයේ සිටින ප්‍රභල චරිතයක් ඇමතිවරයාගේ මේ තුච්ඡ ක්‍රියාව පිලිබදව හෙලිකරන ලෙසට ඔහු අපෙන්ඉල්ලීය. ඒත් මේ පිලිබදව නම් ගම් සහිතව මුලින්ම රටට හෙලිකල දර්ශණ හදුන්ගොඩ දඩු කදේ ගැසීමට සුදාන්ම් වන්නේ නිතිපතියේ උන් හෙළුවෙන් සිට දැයි අපි අසන්නෙමු.