උණුසුම් පුවත්

ප්‍රති ත්‍රස්ත පනත අති බිහිසුණු පනතක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇමරිකානු ජනාධිපති දැනුවත් කරයි.

Spread the love

ජෝ බයිඩන් පාලනය ශ්‍රි ලංකීය ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රික අයිතින් පිලිබදව ගරු කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනවිත් ඇති අති බිහිසුණු මිලීච්ඡ ත්‍රස්ත පනතට වහාම තම විරෝධය දක්වන ලෙසට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බයිඩන් පාලනයෙන් ඉල්ලා තිබේ.

මෙම ප්‍රති ත්‍රස්ත පනත හුදෙක් රටේ ජනතාවට ත්‍රස්තවාදින් ගෙන එල්ලවෙන ප්‍රහාරයන් වලින් බේරා ගැනීමට සෑදු එකක් නොව , දේශ්පාලකයන් හා උන්ගේ අඹුවන් රැකීමට සෑදු මිලේඡ පනතක් බව දැන් ලෝකයම දනී.


Spread the love

Leave a Comment

You may also like