උණුසුම් පුවත්

ගෑස් පුපුරණ බවට බන්දුල ගුණවර්ධනට හා ලසන්ත අලගියවන්නට රතුපාටින්ම එදා ඊමේල් කරා නැතිවුන ජීවිත වලට බන්දුලලා ,ලසන්තලා වගකියන්න ඕනි -හිටපු පාරිභෝගික අධිකාරි තුෂාන් හෙලිකරයි

Spread the love

2021 දි රටපුරාම ගැස් ටැංකි පුපුරා ගොස් ජීවිත 7 ක් රටට අහිමිවිය. එදා සමස්ථ ගෑස් ටැංකි 800 කට වඩා පුපුරා ගොස් තිබෙනවා . බන්දුල ගුණවර්ධන කියන්නේ පට්ට පල් හොරෙක් ඔහු ගැස් කොම්පැණි වලින් අසීමිතව මුදල් ගත්තා .

සමහර වෙලාවට බන්දුල ගුණවර්ධන පුද්ගලික කොම්පැණි වල යෝජනාවන් කැබිනට් මංඩලයට ගෙනියන්න තරන් පට්ට හොරු යැයි හිටපු පාරිභෝගික අධිකාරියේ සභාපති තුෂාන් ගුණවර්ධන පුද්ගලික මාධ්‍යකට අද ඔස්ට්‍රේලියාවේ සිට ප්‍රකාශ කලේය.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ තමාට මුදල් දි පාරිභෝගික අධිල්කාරිය නටවීමට උත්සහා කලත් ඊට එකඟ නොවු තැන ලසන්ත අලගියවන්න හා බන්දුල ගුණවර්ධන එක්ව තමාව මරාදැමීමට සුදානම් වු බවයි. 

මේ මිනිස් ජීවිත වලට වගකියන්න ඔනි ගෝඨාභය ,ඇමති බන්දුල ගුණවර්ධන , රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න , එවක ලිට්‍රෝ සභාපති අනිල් කොස්වත්ත, පාරිභෝගික අධිකාරිය එවගේම ඩී.එම්.ස්.දිසානායක, වැනි පුද්ගලයන් මේ සමස්ථ ජීවිතවලට වගකියන්න ඔනි.

බන්දුල කියන්නේ පට්ටම දුෂිතයෙක්  බන්දුල මේ සියල්ල කලේ  ලිට්‍රෝ ආයතනය ලාෆ් ආයතනයට   වෑගපිටිය සමඟ එකව  විකුණා දැමීමට බවයි . මේ පිලිබදව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු අහින්සක මිනිසුන් වෙනුවෙන් පැවරු නඩුව පිලිබදව තමාද දිවුරුම් ප්‍රකාශ ලබාදී තිබෙන බව හෙලි කලේය.


Spread the love

Leave a Comment

You may also like