ඔහු මින් ආණ්ඩුවට එරෙහිව දේශපාලන ක්‍රියාකාරිකයන්ට අනතුරු ඇඟවීමක් කළ බව පැහැදිලිය.
වජිර අබේවර්ධන ඇතුළු රනිල් පාර්ශවය දැන් සිටින්නේ වියරු වැටිලාය.ඔහුන් සිය දේශපාලනික බලය රැක ගැනීම සඳහා ඕනෑම ආකාරයක ඝාතනයක් කරන බවද අපි දනිමු.විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එවැනි මෙලේච්ඡ ඝාතනයන් පිළිබඳව පවතින සුදුසුකම හා හැකියාව මේ රටේ දේශපාලන ඉතිහාසය දන්නා අයට අමුතුවෙන් පැහැදිලි කල යුතුද නැත.
වජිර අබේවර්ධන ගේ මේ සාහසික අනතුරු ඇඟවීම හා සමානම ඇඟවීමක් ගම්පහ කප්පම් ප්‍රසන්නද පසුගියදා සිදු කරන ලදී.ඔහු විසින්ද එහිදී මාලිමාවේ නායකයන්ට අනතුරු ඇඟවීමක් කෙරිණි.
තමන් බෝධිසත්වයෙක් නොවන බවත් තමන් ගේ ගිණි තැබූ ජේවීපී කාරයන්ට නිල වශයෙන් හෝ නොනිලව දඬුවම් දෙන බවත් කප්පම් රණතුංග සිය පාක්ෂිකයන් අමතා කීමද වජිර අබේවර්ධනගේ අනතුරු ඇඟවීමට අදාල කර ගත හැකිය.
මේ පාදඩයන් දෙදෙනා මෙතරම් වහසි බස් කියන්නේ මෙරට විපක්ෂයේ දේශපාලන ක්‍රියාධරයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් පවතින බවට අප හට සැකයක් මතු කරමිනි.මේ රටේ විධායකය බලතල භාවිතා කිරීමට වජිර අබේවර්ධන නම් නොසන්ඩාලයට හිමිවන බලය පිළිබඳව අපට ප්‍රශ්ණයකි.ඒ මන්ද යත් මේ නොසන්ඩාලයා මේ රටේ ඇමතිවරයෙක්වත් නොවන හෙයිනි.මේකා උඩු බුරන්නේ රනිල් රාජපක්ෂගේ හයිය අරගෙන බව පැහැදිලිය.
මේ පාදඩ බල්ලන් ගේ බිරීම පිළිබඳව අපට බයක් හැකක් නැත.මේ මස්කටු සූප්පු කරන්නන්ය.එහෙත් මේ පාදඩයන් දිය යටින් ගින්දර අවුලවන්නන්ය.
ප්‍රවේශම් විය යුත්තේ ඒ හන්දාය.
වජිර අබේවර්ධන යනු තමන්ගේ අඹුව ඇවන්ගාඩ් සේනාධිපතිට දී රනිල් රාජපක්ෂගේ අමුඩය ලෙව කන ජාතියේ පොරකි.සාගලට පෙර රනිල් ගේ සමරිසි බිරිඳ වූයේ මේ නොසන්ඩාලයාය.
නොසන්ඩාල වජිර හා කප්පම් ප්‍රසන්නට අපට කියන්නට ඇත්තේ දැන් උඹලාගේ චන්ඩිකම් අවසන් බවය.උඹලා කට වාචාල කමට ජනතාව ඇවිස්සීමෙන් සිදු වන්නේ උඹලාගේම ජීවිත අනතුරේ දමා ගැනීමක් බව අපට හැඟී යයි.
විපක්ෂයේ දේශපාලන ක්‍රියා ධරයකුගේ ජීවිතයට යම් හෙයකින් අනතුරට පත් වුව හොත් උඹලා දෙන්නා ගේ ඇට මුං ඇට වෙන්නට ඉඩ තිබේ.එසේම බටලන්ද පන්නයේ මැරකම් අද සමාජයට වලංගු නෑ යැයි උඹලා දෙන්නාට අපි ලියා දන්වමු.
මේ ලොන්තයන් දෙදෙනාට චියර් දාන අනුගාමිකයන්ටද අපට කියන්නට ඇත්තේ මොනවා හෝ බරපතල සිදුවීමක් වූ දවසට උඹලා රැකගන්න මුන් පැත්ත පලාතේ නොඑන බවය.