උණුසුම් පුවත්

මහ කුඩ්ඩා පොලිස්පතිකමට නිර්දේශ කෙරේ

Spread the love

ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පති වරයා ලෙස ඡේ.නි.පො.දේශබන්දු තෙන්නකෝන්ගේ නම නිර්දේශ කිරීමට ජනපති රනිල් රාජපක්ෂ තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයෙන් ලංකා දවසට වාර්තා වෙි.

දැන් මෙි නරුම නපුංශක ආණ්ඩුවේ ජවාරාම්කාර පාදඩ වැඩ  සඳහා හොඳම ගෝලයා නීතිය සුරකින ආයතනයේ මුල් පුටුවට ගෙන ඒමෙන් තහවුරු වන්නේ හෙට අනිද්දා වන විට මේ රට  රතුම රතු ලේ සාගරයක් වන බවය.
පසුගියදා ගම්පහ කප්පම් ප්‍රසන්න හා තක්කඩි වජිර අබේවර්ධන චන්ඩි කතා කීවේ මේ පත්කිරීම පදනම් කර ගෙන වන්නට පුළුවන.
මෙතෙක් කල් මේ රටේ සිදුවූ දේශපාලන ඝාතන වල මූලාශ්‍ර සොයා ගෙන නැති බව මේ පාදඩයන් දෙදෙනා අවධාරණය කරන ලදී.එය විපක්ෂයට කළ බරපතල අනතුරු ඇඟවීමකි.
සැබැවින්ම මේ  නපුංශක ආණ්ඩුව  පාතාල හොරොයින් ජාවාරම්කාරයකු පොලිස්පතිවරයා ලෙස පත් කර ගැනීමට සූදානම් වන්නේ අනතුර දියත් කිරීම සඳහා බව සක්සුදක් සේ පැහැදිලිය.
මෙරට හෙරොයින් ජාවාරම හා අනාගත පරපුර ගැන අඳෝනා නගන තප්පුලන පොළොවේ පස් කන්නට හදන  සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් විරුද්ධ පක්ෂ දේශපාලඥයන් නීතිඥවරුන් මේ පත් කිරීම ගැන  කියන්නේ කුමක්ද කරන්නේ යන්න ගැන අපි දැන් බලා සිටිමු
කෝ…..කොහිද…. මේ බෞදධාගමේ ආරක්ෂකයන් යැයි කියා ගන්නා මල්වත්තේ අස්ගිරියේ රාමඤ්ඤ කල්‍යාණවංශික නිකාය නායක හිමිවරුන් වහන්සේලා යැයි අපි ප්‍රශ්ණ කරමු. දානය වලඳ පඩික්කම් පුරවනවා විනා මේ වහන්සේලා මොන ලබ්බක් ගැන වත් නොදන්නා හිස් ටින් බව යලි යලි තහවුරු කරමින් සිටී.
රටේ නීතිය සුරකින ආයතනයේ මුල් පුටුවට හොරොයින් ජාවාරම්කාර පාතලයකු ගේ නම  නපුංශක ⁣රනිල් රාජපක්ෂ විසින් නිර්දේශ කිරීම මෙරට සමාජය සාහසික මෙලේච්ඡ බිමකට බලහත්කාරයෙන් ඇද දැමීමකි.මෙරට පුරවැසියන් මේ කාරණය ඉතා බරපතල ආකාරයෙන් මැදිහත් විය යුතු අපරාධයක් බව ඇඟට සිතට ගත යුතුමය.එසේ නැති වුව හොත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රාජ්‍යය අපරාද කරුවන්ගේ රාජ්‍යයක් ලෙස බෞතීස්ම කිරීම මේ නව පොලිස්පති වරයා විසින් සිඳු කරන බව අපට විශ්වාසය. 
මේ රටේ පුරවැසියන් ගෙන් අහන්නට අපට තව ප්‍රශ්නයක් තිබේ.උඹලාගේ දුවා දරුවන් පාදඩ හෙරොයින් ජාවරම්කරුවකුගේ පාලනය යටතේ රඳවා තබන්නට උඹලා කැමතිද….බලාපියව් තොපිට කොඳු නාර⁣ටි ති⁣බේද කියා…..අපි ඉල්ලමු. 
දැන් මේ නපුංශක ආණ්ඩුව එලවා දමන්නට නැකත එළඹ තිබේ.මේ දේශපාලන නපුංසක ජාවරම්කාරයන් දේශපාලන භූමියෙන් එළවා නොදැමුව වොත් ලැජ්ජාවක් බයක් නැති නපුංසක වන්නේ උඹලාමය.එය ස්ථිරය.
දේශබන්දු තෙන්නකෝන් නම් පාතාල හෙරොයින් ජාවරම්කාරයා පොලිස්පති වරයා ලෙස පත් කිරීමට පොහොට්ටු දේශපාලන ප්‍රබලයන් රනිල් රාජපක්ෂට බලපෑම් කළ බවද අනාවරණය වේ.රනිල් රාජපක්ෂ නම් නපුංශකයාද දැන් ජනපති කමේ ඉන්නේ එල්ලෙන දතක් වාගේය.මේකා දැන් ඉන්නේ  කුඩු ලන්සා පුක හෝදන්න කීවත් හෝදන ගානටය.
කෙසේ වෙතත් මේ සිද්ධ වෙන යන මහා අනතුර වලක්වා ගැනීමට මුළු රටම එක පෙලට මහ පාරට බැසිය යුතුය
නැතිනම් තොපි තොපේ කිරි සප්පයන්ගේ හෙට දවස ජාවාරම්කාරයන්ට උකස් කළ කාලකණ්නි  ජාතියක් ලෙස ඉතිහාසයේ ලියවෙන බව නිසැකය.
ලංකාවේ ලංකා දවස බලන්න

Spread the love

Leave a Comment

You may also like