වෙනත්

හමුදාපති යුද හමුදාව නාට්ටාමි සේවයට ඇද දමයි

Spread the love

මෙරට යුද හමුදාවට කීර්තිමත් ආඩම්බර ඉතිහාසයක් තිබේ.යුද හමුදාව මව්බිම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවී විශිෂ්ට වෘත්තිමය දායකත්වයෙන් උපයා ගෙන සි⁣ටි ඒ කීර්තිමත් අභිමානවත් පෞරෂය,මෙරට තක්කඩි දේශපාලඥයන් ගේ පටු අවශ්‍යතාව ඉටු කිරීම පිණිස කුමන්ත්‍රණකාරීව කඩා බිඳ විනාශ කරන්නට නොසන්ඩාල හමුදාපති විකුම් ලියනගේ (නපුංසක පදක්කම් ලාභී)සමත් වූ බව අප හුදී ජන සංවේගය පිණිස මෙසේ ලියා දන්වමු.

මේ හමුදාපතිවරයා මෙරට හමුදාවෙි සේවය කරන සිවිල් සේවකයකු තුළ පවතින අභිමානයවත් නැති කෂඩයකු බව අපි කණගාටුවෙන් සඳහන් කරමු.

මේ ඡායාරූප ඒ සඳහා සාක්ෂි වන්නේය.


Spread the love

Leave a Comment

You may also like