වෙනත්

බබා නාමල් රටින් පැන යාමේ සූදානමක

Spread the love

බබා නාමල් වෙනත් විදේශයක පදිංචියට යාමට බඩු පැක් කරමින් සිටින බව බව අපට දැනගැන්මට ලැබී තිබේ.දැන් ඔහු ඉන්නේ හිතේ අමාරුවෙනි.මාලිමාව මේ රටේ දේශපාලන සුක්කානම අතට ගතහොත් 

තමන්ට හා පවුලේ උන්ට බඩු බනිස් වෙන බව බබා නාමල් දනී.අප්පුච්චා බලයේ සිටින කාලයේදී බබා නාමල් හි⁣ටියේ එංගලන්තයේ රජ පවුලේ කුමාරවරුන්ටත් එහා ගිය කුමාර උන්මාදයකිනි.පාර්ලිමේන්තුවේ නමට ඇමති මණ්ඩලයක් තිබුනද ඒ ඒ ඇමතිවරුන් බබා නාමල් ගේ සට්ටැඹිරාළ⁣ලා විය.
දැන් බබා නාමල් ඉන්නේ කුජීත වෙලාය.මේ ගෝතයා දැන් කවුරුවත් ගනන් ගන්නේ නැති ගානට වැටිලාය.හරියට පැන්ෂන් පොලිස්කාරයෙක් වගේය.අප්පා බලයේ හිටිය දවස්වල තිබුණු ගරු සැළකිළි කිසිවක් නැත.වෙනදා වැසිකිලි යන විටත් බබා නාමල් ගෙන් අවසර ගත් රාජ්‍ය පරිපාලනයේ සමහර උන්දැලා දැන්  අඩුම ත⁣රමේ මේකා හුස්ම ගන්නවාදැයි කියාවත් හොයා බලන්නේ නැත.ඒ දවස්වල ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති බබා නාමල්ට බය පක්ෂපාත කම් දැක්වූයේ 
කොඳු නාරටි දෙකට නවා ගෙනය.ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලීස්පතිට වල්ගයක් තිබුණා නම් බබා නාමල් දැක්කාම වල්ගය වනලාම කඩා ගන්න  එක ෂුවර්ය.
පව්ය.දැන් බබා නාමල් පඩේකට ගනන් ගන්නේ නැති සයිස් එකට වැටී තිබේ.හෙට අනිද්දා වෙන විට බබා නාමල් දද කුෂ්ඨ හැදුන බලු නට්ටෙකු ගේ සයිස් එකට රූපාන්තරනය වෙන එක ෂුවර්ය.බබා නාමල් හොර රහසේ විදේශගත පදිංචියට යන්නේ හිතේ අමාරුව ඉවසා දරා ගන්නට බැරි නිසා වෙන්නට ඇත.
බබා නාමල්ට නිශ්කාෂණ වාර්තාවක්……….
බබා නාමල් විදේශයකට පදිංචියට යාමට පොලිස් මූලස්ථානයෙන් නිශ්කාෂණ වාර්තාවක් ඉල්ලා තිබේ.වෙනදා වගේ පඩ ෂෝ දමා තමන්ට ඕනෑ විදියට නිශ්කාෂණ වාර්තාව  ගෙන්වා ගන්නට දැන් බබා නාමල්ට බැරිය. ඒ නිසාම බබා නාමල්ට මේ වතාවේ නිකුත් කළ නිශ්කාෂණ වාර්තාවේ ඔහුට පවරා ඇති නඩු හබ ආදිය සඳහන් කර ති⁣බේ.
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ලංකා රාජිනී අමරසේන…….
බබා නාමල්ට යකා නැග්ගේ ඒ නිශ්කාෂණ වාර්තා දැක්ක විටය.පොලිස් ඇමති ටිරාන් අලස් අල්ලාගෙන  වැඩේ ගොඩ දාගන්න උත්සාහ කෙරුවේ නිශ්කාෂණ අංශයේ අධ්‍යක්ෂවරියට අම්ම මෝ නැතුව බැණවදිමිනි.ටිරාන් අලස් ඒ සඳහා මැදිහත් වූවද නිශ්කාෂණයේ ඇති තොරතුරු ඉවත් කිරීමට ⁣අධ්‍යක්ෂිකාව එකඟ නොවූවාය. ඇය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ලංකා රාජිනී අමරසේනය.
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයේ කක්කා ගාන්නැතුව පොලිස් රාජකාරිය අකුරට තිතට ඉටු කරන්නියකි.මෙරට ප්‍රථම රාජධානිය  වූ පඬුවස්නුවරින් ⁣උපාධිධාරිණයක ලෙසට පොලිස් සේවයට එක් වූ ඇය පසු කාලයකදී පොලිස් කාන්තා හා ලමා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය වූවාය.
ලංකා රාජිනී ලමා හා කාන්තා කාර්යංශයෙන් ඉවත් කිරීම………
එහිදී ඇය රාජකාරිමය හිංසාවට ලක් වූ බව අපට මතකය.ඒ මෙරට මෙරට ක්‍රියාත්මක කාන්තා සිවිල් සංවිධානයක ක්‍රියාකාරිනියක වූ සමරිසි නීතිඥවරියක ගෙනි.මෙම නීතිඥ වරිය යහපාලනය කා⁣ලයේ පොලිස් කොමිෂමද නියෝජනය කළාය.ඇය සේවයේ නිරත වූ සිවිල් සංවිධානය මෙරට කාන්තාවන්ට සිදු වන අකටයුතුකම් හා ලිංගික හිංසාවන් පෙනී සිටින බව ප්‍රකාශ කලද මෙහි ආරක්ෂාව සොයා පැමිණෙන සුන්දර  කාන්තාවන්ගේ විවාහය අර්බුදයකට ලක් කර එම කාන්තාවන් තම සමරිසි අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදවා ගැනීම ඇයගේ රහසිගත කාර්යය විය.
මෙම තැනැත්තිය සංවිධානය කළ රැස්වීමකට දේශනයක් පැවැත්වීමට පොලිස් අධිකාරී ලංකා රාජිනීට ආරාධනා කෙරිණි.එහෙත් ලංකා රාජිනී එම ඉල්ලීම ප්‍රතික්ශේප කෙරුවාය.ඒ ප්‍රතික්ශේප කිරීමෙි අවසන් ප්‍රතිඵලය වූයේ ලංකා රාජිනී ලමා හා කාන්තා කාර්යංශයෙන් ඉවත් කිරීමය.මෙම සමරිසි කාන්තා නීතිඥවරිය ජනපති රනිල් රාජපක්ෂගේ සමීපතම හිතවතියක වූවාය. 
ලංකා රාජිනී යකෙකුටවත් බය නැති පොලිස් නිළධාරිණියක ලෙස බබා නාමල්ට හෝ පොලිස් ඇමතිට කැමති ආකාරයට හසුරවන්නට බැරි බව අපි දනිමු.එබැවින් අපි කොන්දේසි විරහිතව ඇය වෙනුවෙන් පෙනී සිටිමු. 

 


Spread the love

Leave a Comment

You may also like