වෙනත්

ප්‍රගීත් වෙනුවෙන් ඇයව රැකීම අපේ වගකීමක් , ඇයට උදව් කරමු.

Spread the love

මිනිමරු ගෝඨාභය ගේ උවමනාවට මෙරට මරාදැමු පුද්ගලයන් එදා මෙදා තුර කොතෙක් දැයි ගැනිය හැකි වුවත්, එ වටිනා ජීවිතවලින් අසරණ වු අසරණකම කිසිදාක ඉලක්කමින් ගැනිය නොහැකි බව අපි දනිමු.

තිරිසන් රාජපක්ෂලාගේ අසුචි භුදින මිනිමරුවන් ප්‍රගීත්ලාව මැරු බව දැන දැනම උන් සමඟ යහන් ගත වීමට තරන් රනිල්ලා තවත් මිලේච්ච වීම අදහා ගත නොහැක්කකි.

කෙසේ වුවත් ඒ දිරිය මවට ඔබේ අත දෙන්න ප්‍රදීප් ලියු පොත්  03ක් මිලට ගෙන ඇයට ශක්තියක් වෙන්න යැයි අපි ඔබට ආයාචනය කරන්නෙමු.

ලංකා දවස කතෘ අජිත්


Spread the love

Leave a Comment

You may also like