රටම පිස්සු කෙලින පිස්සන් කොටුවක් වී ඇති මොහොතක ඓතිහාසික මහනුවර මහේස්ත්‍රාත් ලෙසට ශ්‍රිනීත් පෙරේරා නැමති තවත් පිස්සු බුතයෙක් පැමිණ ඇති බව වාර්තාවේ.
මුගේ පිස්සු කෙලිල්ල ආරම්භ වී ඇත්තේ පිස්සු නඩුකාරයාගේ ගෙදරිනි . ඒ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙසට සිටින මේ පිස්සාගේ බිරිදට කවරෙකු හෝ හොරෙන් බැල්ම දැමීමට අළුයම් කාලයේ යක්කු ගස් නගින් විට බිරිදගේ දුරකතනට යකෙක් දුරකතන ඇමතුම් දි බිරිදව සංවාසයට පොලබවා ගනීමට පෙම්බස් දොඩනවා යැයි මුට දේවතාවෙක් හීනෙන් කී බවට මහනුවර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ 2022 දි පැමිණිල්ලක් කොට තිබේ.
මේම පිස්සු මහේස්ත්‍රාත් මහනුවර ප්‍රදේශයේ ජනතාවට යුක්තිය ඉටු කිරීමට පෙර තම අහිංසක බිරිය ගේ ජීවිතය හා ඇයට යුක්තිය ඉටු විය යුතු බව රටේ අගවිනිසුරුට අපි කියන්නේ මෙවනි කුම්භාණ්ඩයන්අධිකරණවලට පත් නොකල යුතු බවය.
රටේ අධිකරණවල නඩු අසන්නේ මෙවනි කුම්භාණ්ඩයන්නම් රටක නිතිය හා සාමයක් තිබිය හැකිද ? ශ්‍රිනිත් ගේ සිගිති ආතල් දැන් දැන් පොලිසියට පෙන්වීමට පටන් ගෙනය.
වරෙක මු පොලිස් නිලධාරියෙකු ගේ දුරකතනයට අමතුමක් ගෙන ඇත, ඔහු ඊට ආන්සර් නොකිරීම මේ පිස්සාගේ උදහසට ලක්ව තිබේ. ප්‍රධාන පොලිස් පරික්ෂක මඩවල නැමති නිලධාරියාව ගෙනවිත් අධිකරණයේ පැය ගනනාවක් සිට ගස්සවා ඇත. දැන් පොලිසියේ ඉන්න උන් ගේ නිති දැනුමේ තරම ඉන් පෙනියයි. එත් මුට පිස්සු නිසා කිසිවක් නොකලා වීමට ද බරි නැත.
පසු ගියදා තම බිරිද සමඟ පහර දි ගැනීමකින් පසුව ලුවී පීරිස් මාවතේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවසේ සිට කිසිදු ආරක්ෂාකාරි පියවරයන් අනුගමනය නොකොට එක් වරම ප්‍රධාන මාර්ගයට තමාම රියදුරු ලෙසට පැදවීම නිසා ඔහු ගේ රථය මාර්ගයේ ගමන් ගත් ලොරියක හැපී මහේස්ත්‍රාත් ශ්‍රිනීත් පෙරේරාට රෝහලේදි මැහුම් ගැසීමට තරම් තුවාල ලබා ඇති බව වාර්තාවේ.
මෙවනි පිස්සන් අධිකරණයේදි ජනතාවට යුක්තිය ඉටුකරන්නේ කෙසේ දැයි අපි රටේ අගවිනිසුරු ගෙන් ප්‍රශ්ණ කරන්නෙමු.
මෙවනි පිස්සන් මහනුවර වැනි ඓතිහාසික තැනකට එවන්න පෙර උට පිස්සු තිබේ දැයි පරික්ෂා කිරීම දැන් කලයුතුමය.
මුව එලාවා නොදැම්මොත් හෙට අනිද්දාම මහනුවර නඩුකාරයාව ගස් බැදීමට ද පුලුවන එසේත් නැත්තන් කළුකුමාර බැල්ම නිසා යයි කියා අහිංසක බිරියව මරාදැමීමට තරන් මුට පිස්සුය, එය සමස්ථ අධිකරණයටම විලි ලැජ්ජහවකි.