වසර 6ක් ආව ගමන් මග තුල ලංකාවේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් කීවේ අපිව මුදලට නොවිකුණ නිසාය. එදා 04/02/2017 දින සිටි පාඨකයන් තවමත් සිටීම අපේ ශක්තිය වැඩි කිරීමකි.
ශ්‍රී ලංකාවේ මේ වනවිට බොහෝ මධ්‍ය තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. අප මෙම පුවත් පතින් බලාපොරොත්තු වෙන්නේ ඉදුරාම ඊට වෙනස් ගමනක් යාමටය.
දැනට තිබෙන බොහෝ පුවත්පත් වලට නෑකම් කියන දේශපාලන පක්ෂතිබෙන නමුත් අපගේ පුවත්පතට කිසිදුදේශපාලන නෑ සම්බන්ධකමක් නැත.
ආණ්ඩු එති යති ඒත් රජය කිසිදාක වෙනස් නොවේ. මෙන්න මේ නිසාම අපේ අරමුණ ලංකා රජය විනාශ කිරීමට, හෝ ඒ රජයේ ජිවත් වෙන ජනතාවට එරෙහි වන ඕනෑම තැනකදි වෙබ් මාධ්‍යක් ලෙස ඊට එරෙහිව ජනතාව පෙල ගැස්සිමය.
එදා වගේම අපේ පාඨකයන්ට අපි සමඟ ඉන්න ගුණ,දොස් කියන්න අවසර දෙමින් ඉදිරියටම යමු. මේ සියල්ලම මට කල හැකි වී අත්තේ අපේ ප්‍රභල තොරතුරු කරුවන් ගේ කැප වීම නිසාය. එසේම එ සියල්ලම් ලස්සනට එකට කරන මගේ සහෝදර කතෘ මංඩලයට ද මාගේ හදවතේ උණුසුම පුදකරනවා.
ප්‍රධාන කතෘ අජිත් …… 04/02/2017
ලංකාවේ දී කියවීමට
https://www.blogger.com/u/1/blog/posts/3724418903831623831?hl=en