උණුසුම් පුවත්

මිනිමරුවන්,දුෂිතයන් රජ ගෙදර යැව් “අධිකරණය” නාගානන්දව වැලිකඩට දක්කන්න තටමයි

Spread the love

සමස්ථ ජනතාවම අද මුහුණදි ඇති ඉතාම අවාසනාවන්තම ඉරණමට මුලිකවම වගකිව යුත්තේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලටම සිටින සමහර පාහර විනිසුරන්ය .ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි අගවිනිසුරන් වු පාදඩයන් වන සරත් නන්ද සිල්වා, මොහාන් පිරිස් වැනි උන්ය.

ඒ වැනි තවත් බොහෝ පාහරයන්, මෙරට ආර්ථික ,දේශපාලන , සාමාජීය , ආකාරයට සිදුකල විනාශය ලාංකීය සමාජය කතා නොකරන්නේම ලංකාවේ අධිකරණයේ සිටින්නේ දෙවිවරු කියා සිතා නොව, මේ පාහරයන්ට විරුද්ධව ඇත්ත කතා කල හොත් උන් මිනිසුන්ව වැලිකඩ යවන නිසාය.

එවනි කාලකන්ණි රටක් ඇත්නම්, ඒවනි ජනතාවක් සිටීනම්, ඒ ශ්‍රි ලාංකිකයන්ම පමණි. ඉතාම මැතක අප දන්න තිත්ත ඇත්ත කියු රංජන් එදා හිරේ දැම්මේ මේ පාහරයන් ගේ අසුජි වලට ගලක් දැමු නිසාය. මේ පට්ටම දුෂිත අධිකරණය අද තටමන්නේ සමස්ථ ලාංකීය සමාජයේම ඇතිවි තිබෙන පරිවර්ථනය ශ්‍රේෂ්ථාධිකරණයේ බලු රැල විසින් රනිල් රාජපක්ෂලාගේ ගොඩට හැරවීමටරය. ඒත් අපි ඊට කිසි සේත් ඉඩ නොතැබිය යුතුය.

මුන් හා උන්ගේ පවුල්වල බල්ලන් පවා සැප විදින්නේ රටේ ජනතාවගේ වැටුපෙන්ය. එ බව අමතක ශ්‍රේෂ්ථාධිකරණයේ විනිසුරන් දැන් රටේ ජනතාව වෙනුවෙන් අයුක්තියට, අසාධාරණයට කතාකරණ නාගහනන්ද කොඩිතුවක්කු එල්ලා මැරීමට හැකි ආකාරයේ අපුරු නඩුවක් විභාගයට දින නියම කොට ඇත.

ඒ පැමිණිලිකරු හිටපු අගවිනිසුරු වර්තමාන කොමෂල් බැංකුවේ සභාපති ශ්‍රි පවන් ගේ පැමිණිල්ලකට අනුවය. ඒත් මේ නඩුවේ පැමිණිලිකරු නොපැමිණ නඩුවක් ඇසීමට තරන් අද අගවිනිසුරුට හා අනිකුත් උන්ට ගුද මාර්ගයේ කැක්කුමක් හට ගෙන ඇති බව අපිට වාර්තාවේ.

අපි සමස්ථ ජනතාවට කියන්නේ මේ ආකාරයටම මිනිමරුවන් ,කොල්ලකරුවන් පාර්ලිමෙන්තු ඇරියේ මේ කාලකන්නි විනිසුරන් ගේ තම බඩ ගෝස්තරවාද නිසාය. තවත් මේ ආකාරයේ අයුක්තියට අසාධාරණයට ඉඩ නොදිය යුතුය.

ශිරාණි බංඩාරණායකලාට විම්ල්ලා නඩු අසා එක් රැයෙන් එලියට ඇද දමනවිට  මුන් සිටියේ රාජපක්ෂලාගේ අසුජි අනු භව කරමින්ය. බැසිල් ගේ නිතිඥ ප්‍රියන්ත ජයවර්ධන අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරෙකි. කිසිදු හිරිකිතයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නඩු අසන්නේ හෙළුවෙන් දැයි ඇසීමට ලාංකීය සමාජයට කසේරුකාවක් නැතුවා නොවේ. නැත්තේ සමාජයේ එකමුතුකමකි.

එසේ එකමුතුකමක් තිබුණානම් එදා ෆීල්ඩ් මාෂ්ල්ව බෙල්ලෙන් අල්ලන්න අපු එකාගේ වල්ලෙන් අල්ලලාය. බඩවැල් අතට අරන් වාහනේට නැග්ග මිනිහා වෙනුවෙන් කතානොකරන තුච්ච සමාජයක් සිටින නිසාම ප්‍රියන්තල ජයවර්ධනලා රැට බැසිල් ගේ පස්ස සෝදා දහවල් නඩු අසති .

එවනි රටකින් යුක්තිය ඉල්ලන පිස්සන් සිටින සමාජයක් අපිට තිබේ. එකි මෙකි නොකි පාහරයන් රොත්තක් එදා සිටම යුක්තියේ කන්‍යාව හිතු හිතු ආකාරයට දුෂණය කරමින් සිටි. ඒ නිසාම උන් මේ රටත් ජාතියත් අද දැඩි විනාශයකට දමා අවසන්ය. සමස්ථ ජාතියම එකා මෙන් අයුක්තියට ,අසාධාරණයට   නැගිසිට හඩ නැගිය යුතුය.

දැන් මුන්ගේ අරමුණ නාගානන්දලාවැනි පුද්ගලයන් වැලිකඩ යවා රටේ ජනතාව රනිල් රාජපක්ෂලායට එරෙහි වීම නිහඩ කිරීමටය. ඊට කිසි සේත් ඉඩ නොතබිය යුතුය.

************අපව අවහිර කොට සත්‍ය වසා අසත්‍යයෙන් ඔබව අන්ධ කරන ආණ්ඩුවලට එරෙහිව පෙලගස්වන ජන පවුරට,  ලංකා දවස කියවීමට පහත දිගුවට යන්න . අපිව අනික් අයට සම්බන්ධ කරවන්න ඔබේ අදහස් අපිට කියන්න *************එන්න පහත දිගුවට*****…….

https://www.blogger.com/u/1/blog/posts/3724418903831623831?hl=en

 


Spread the love

Leave a Comment

You may also like