උණුසුම් පුවත්

යුධ හමුදා මේජර් නිලයෙන් ඉහලට වැටුප් ගෙවිම සතිදෙකකින් ප්‍රමාදයි.

Spread the love

 අද රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇත්තේ යුධ හමුදාවේ මේජර් නිලයෙන් ඉහල නිලවලට වැටුප් ගෙවීම වහාම සති දෙකකින් ප්‍රමාද කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දි ඇත. මේ අකාරයටම ඉදිරියේදි සියළුම රාජ්‍ය සේවකයන් ගේ වැටුප් ගෙවීම හිතාමතාම ප්‍රමාද කොට මැතිවරණයට ජනතා විරෝධයක් ගොඩ නැගීම බව මෙහිදි  නිගමනයයි.

මෙවනි ආකාරයට රටේ අනිකුත් රජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නිකුත් නොකොට ඉදිරි මැතිවරණය රාජ්‍ය සේවකයන් තුලින්ම කඩාකප්පල් කිරීම බව අපේ බුද්ධි නිලධාරින් පවසයි . මෙය රජයේ රහසිගත සැලැස්මක් බව ලංකා දවසේ අදහසයි.

දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ  “මග හිටියොත් තෝ නසි ”  ගෙදර ගියොත් අඹුව නසී ” ගනයේ අකර තැබ්බයකි. 

************අපව අවහිර කොට සත්‍ය වසා අසත්‍යයෙන් ඔබව අන්ධ කරන ආණ්ඩුවලට එරෙහිව පෙලගස්වන ජන පවුරට,  ලංකා දවස කියවීමට පහත දිගුවට යන්න . අපිව අනික් අයට සම්බන්ධ කරවන්න ඔබේ අදහස් අපිට කියන්න *************එන්න පහත දිගුවට*****…….

https://www.blogger.com/u/1/blog/posts/3724418903831623831?hl=en


Spread the love

Leave a Comment

You may also like