බ්‍රිතාන්‍ය අගමැති රිචී ෂානුක් අද ප්‍රථම වතාවට ලැන්කස්ටර් ප්‍රාන්තයේ සංචාරයේ නිරතවිය. ඒ සංචාරය ඉතාම අත්‍යවශ සංචාරයක් වි තිබුණේ ආර්ථික හා පලාතේ සංවර්ධනය තම සියසින් දැකීම බ්‍රිතාන්‍ය බදු ගෙවන ජනතාවගේ අපේක්ෂාවකි. ඒ අපේක්ෂාව ඉටුකල අගමැතිවරයා එම සංචාරයේ නිරතව සිටියදි එක් අවස්ථාවකදි තම පිටුපස අසුනේ ආසන බද පටිය නොපැලද ද සිටීම විශාල ප්‍රශ්ණයක් විය.
සමාජ මාධ්‍යට මුදාහල එම විඩියෝව බ්‍රිතාන්‍ය අගමැති රිචී ෂානුක් රටේ රථ වාහන නිතිය උල්ලංගනය කිරිමකට ලක් කල බවට චෝදනා කිරීමත් සමඟම ලන්කෙස්ටර් පොලිසිය අගමැතිවරයාට රථවාහන නිති උල්ලංගනයට දඩයක් නියම කලේය.
එත් සමඟම බ්‍රිතාන්‍ය අගමැති අද ජනතාවගෙන් ඒ පිලිනදව තම කණගාටුව ප්‍රකාශ කලේය. බ්‍රිතාන්‍ය සම්ප්‍රධාය රටේ කිසිදු නිතියක් කුමණ තරාතිරමේ කෙනෙකුටවත් උල්ලංගනය කිරීමට බැරිය. නිති සම්පාදනය කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්ත්වේ සීයල්ලම ඉතාම ආදර්ශමත්ව තම ජිවිතය ගත කල යුතුය.
මීට පෙර බොරිස් ජොන්සන් අගමැතිවරයාද ඉල්ලා අස් වුයේ රටම ලොක් ඩවුන් කාලයේ තුල තම නිවසේ හා තම සේවකයන් කෝවිඩ් නිති උල්ලංගනය කිරීම නිසාය.
අපව අවහිර කොට සත්‍ය වසා අසත්‍යයෙන් ඔබව අන්ධ කරන ආණ්ඩුවලට එරෙහිව පෙලගස්වන ජන පවුරට, ඔබට ලංකා දවස කියවීමට පහත දිගුවට යන්න . අපිව අනික් අයට සම්බන්ධ කරවන්න ඔබේ අදහස් අපිට කියන්න එන්න පහත දිගුවට……..
https://www.blogger.com/u/1/blog/posts/3724418903831623831?hl=en